Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

How to Create a Strong Password - Sinhala Guide

$
0
0
http://www.aluth.com/2016/12/how-to-create-strong-password-sinhala.html
ආරක්ෂාකාරීව මුරපදයක් නිර්මාණය කරන ආකාරය.

තාක්ෂණය භාවිතයේදී අපගේ පෞද්ගලික දත්ත හා තොරතුරු ආරක්ෂා කර ගැනීම අතිශයින්ම වැදගත් දෙයකි. මේ සදහා අපි විවිධ
ක්‍රමෝපායන් යොදන අතර

මුරපද යෙදීම ඉන් එකකි. emailගිණුම්, සමාජ ජාල වෙබ් අඩවි ගිණුම්, බැංකු ගිණුම්, පරිගණකය, ස්මාර්ට් උපාංග වැනි දෑ සදහා අප විසින් විවිධාකාරයෙන් මුරපද යොදාගනිිමින් එහි ආරක්ෂාව තහවුරු කර ගනියි.  පරිගණකය හා අන්තර්ජාල ගිණුම් සියල්ල සදහා තනි මුරපදයක් භාවිතා කිරීම, එමෙන්ම තමන්ගේ නම යොදා අගට ඉලක්කම් යොදා මුරපදය සැකසීම හෝ  තමන්ගේ පෞද්ගලික තොරතුරක් මුරපදය ලෙස භාවිතා කරන අයෙක්නම් එවැනි ගිණුම් හැක් වීමේ අවධානම වැඩිය. ඒ වගේම බොහෝ දෙනා කරන තවත් වැරද්දක් ලෙස තමන්ගේ ගිණුම් වල මුරපද කොහේ හෝ සටහන් තැබීද සිදු කරයි. මෙයින්ද ඔබගේ ගිණුම් හැක් වීමට අවධානම වැඩියි. කිසිදු පුද්ගලයෙකුට හදුනාගත නොහැකි ලෙස මුරපදයක් නිර්මාණය කරගන්නා ආකාරය පිළබදව අපි දැන් සලකා බලමු.
  • ඔබ මුරපදයක් සැකසීමේදී සෑමවිටද යොදා ගත යුත්තේ ඔබගේ ජීවිතයට සබ්බන්ධ නොවන දෙයකි. මේ සදහා ඔබ කැමති ගීත කොටසක් මොනයම් හෝ ඔබ කැමති වාක්‍යයක් යොදාගත හැකියි. පහත ආකාරයට ඔබ කැමති ගීතයක මුලකුරු වල ඇති ඉංග්‍රීසි අකුර යොදාගෙන තනි වචනයක් සාදා ගන්න.

  • ඉන්පසු ඔබ තෝරාගත් අක්ෂර කිහිපයක් පහත ආකාරයට කැපිටල් කරගන්න.
  • දැන් ඔබ ඔබගේ යතුරු පුවරුවේ ඇති ස්පෙශල් කැරැක්ටර්ස් කීපයක් පහත පරිදි එකතු කරගන්න.මෙය ඔබ විසින්ම මතක තබා ගත හැකි ලෙස ස්ථාන කිහිපයක ඇතුලත් කළ යුතුයි.
  • අවසාන වශයෙන් ඉලක්කම් කීපයක් එක් කරගැනීම සිදු කළ යුතුයි. මෙයට ඔබ උපන් වර්ශය හෝ කිසියම් ඉලක්කමක් ඇතුළත් කරන්න.

දැන් ඔබට පේනවා ඇති මේ මුරපදය කොතරම් ශක්තිමත් එකක්ද කියා. මේ ආකාරයට ඔබට සාර්ථක ශක්තිමත් මුරපදයක් ගොඩනගාගැනීමට පුළුවන්.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>