Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Full Battery Alarm App

$
0
0
http://www.aluth.com/2016/12/full-battery-alarm-app.html
ෆෝන් එක ඕවර්චාර්ජ් වීම වලක්වන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක.

ඔබගේ ස්මාර්ට් ෆෝන් එක සම්පූර්ණයෙන්ම චාර්ජ් වීමෙන් පසුව තව තවත් චාර්ජ් කිරීමෙන් උපාංගය අධික ලෙස රත් වීමට


පුළුවන. ඇතැම් විට පුපුරා යාමට පවා ඉඩකඩ ඇත. එමනිසා ස්මාර්ට් උපාංග ඕවර්චාර්ජ් වීම වැලැක්වීමට අප හදුන්වා දෙන්නේ 'Full Battery Alarm'නම් ඇප් එකයි. මෙම ඇප් එකේ ප්‍රධාන option කිහිපයක් දැකගන්න පුළුවන්. මෙහිදී ඔබට බැටරිය උපරිම වශයෙන් ආරෝපණය වී අවසන් වූ විට එය ඔබට දැන්වියයුතු ක්‍රම තෝරාගත හැක. Ringtone නාද වීම, Vibrate , Flasher දැල්විම වගේ ඔබට අවශ්‍ය පරිදි වෙනස් කළහැක.


 තවද ඔබට මෙහි Setting වෙත ගොස් විවිධ සැකසුම් සිදු කළ හැකිය. Auto Startup on rebootමගින් උපාගංය නිවා දැමීමෙන් පසුව නැවත පණ ගැන්විමේදී ඇප් එක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට මෙය තේරිය යුතුය. Ring Alarm on silent mode මගින් දුරකතනය silent කර තිබියදී වුවද Alarm නාද විය යුතුනම් මෙය තේරිය යුතුය. Select ringtoneමගින් නාද විය යුතු එලාම් නාදය තේරිය හැක.



දැන් ඔයාලට තේරෙනවා ඇති කාර්යබහුල අවස්ථාවල දුරකතනය ඕවර්චාර්ජ් විම වලක්වා ගැනීමට මේ ඇප් එක කොතරම් ප්‍රයෝජනවත් වෙනවාද කියල. ඇන්ඩ්‍රොයිඩ් සඳහා ඇප් එක බාගත කිරීමට මෙතනින් පිවිසෙන්න.

Technical Details

  • App Name : Full Battery Alarm App
  • Requirements : Android 2.2 and up
  • License: Free
  • Publisher website : www.fullbatteryalarm.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>