Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Win Zip App for Android

$
0
0
http://www.aluth.com/2016/12/win-zip-app-for-android.html
ඇන්ඩ්‍රොයිඩ් වලට හොඳම වින්සිප් ඇප් එක.

ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල ගොනු සිප් කිරීමට හෝ අන්සිප් කිරීමට ඔබට අවශ්‍ය වූ විට ඔබට ඒ සදහා ඇප් එකක් භාවිතා කිරීමට සිදුවේ. ඒවා අතරින් වඩාත් පහසු

ඇප් එකක් ලෙස
වින්සිප් (WinZip)ඇප් එක හදුන්වාදිය හැකිය. ඔබට ෆයිල් එකක් සිප් කිරීමට අවශ්‍යනම් ෆයිල් හෝ ෆෝල්ඩර් තෝරා Zip අයිකනය තේරිය යුතුය. ඉන්පසුව එය Save විය යුතු තැන තෝරා දිය යුතුය. ඔබට මෙය ජංගම උපාංගයේ  මතකයේ තැන්පත් කිරීමට අවශ්‍යනම් Storage තෝරා ගත යුතුය. නැතහොත් ඔබ එය ගූගල් ඩ්‍රයිව් වැනි ගිණුම් වල තැන්පත් කරනවානම් අදාල ගිණුමේ නම ඇති අයිකනය ක්ලික් කළ යුතුය. එමෙන්ම ඔබට අන්සිප් (unzip)කිරීමට අවශ්‍යනම් සිප් කළ ගොනුව හෝ ෆයිල් එක ක්ලික් කර Unzip යන්න තේරිය යුතුය.
බලන්න ස්ක්‍රින්ශොට් කිහිපයක්.






මෙය Google play මගින් බාගත කිරීමට මෙතනින්පිවිසෙන්න.

Technical Details

  • App Name : Win Zip
  • Requirements : Android 2.3 & up
  • License: Free
  • Publisher website : www.winzip.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>