OnePlus 3T, 6GBරැම් සහිත අලුත්ම ස්මාර්ට් ෆෝන් එක.
ස්මාර්ට් දුරකතන නිෂ්පාදනය කිරීමේ කීර්තිමත් නාමයක් ඇති OnePlusආයතනය සිය නවතම නිමැයුම වන Oneplus 3T ස්මාර්ට් දුරකතනය පසුගියදා හදුන්වා දුන්නා.
Oneplus 3දුරකතනය හදුන්වාදීමෙන් පසුව මාස 6කට ආසන්න කාලයකදී Oneplus 3T හදුන්වා දෙනු ලැබුවා. Oneplus 3උපාංගයට සාපේක්ෂව බැලූ විට මෙය පෙනුමෙන් එක සමානයි. කිසිදු වෙනසක් පෙනෙන්නේ නැත. නමුත් Oneplus 3T ස්මාර්ට් දුරකතනයේ වැඩකෑලි කීපයක් දැකගන්න පුළුවන්. බලන්න හදුන්වාදීමේ වීඩියෝව.
මෙය Snapdragon 821 ප්‍රොසෙසරය, Quad Core Kyro: 2x2.35Ghz, 2x1.6 Ghz Speed, 6 GB Ramධාරිතාවක්, 64/128අභ්‍යන්තර මතක ධාරිතාවක් මෙහි ඇතුලත් වේ. අපේ රටේ මෙය රු.80,000 ක් පමණ වෙනවා.
Review වීඩියෝවක්.
ස්මාර්ට් දුරකතන නිෂ්පාදනය කිරීමේ කීර්තිමත් නාමයක් ඇති OnePlusආයතනය සිය නවතම නිමැයුම වන Oneplus 3T ස්මාර්ට් දුරකතනය පසුගියදා හදුන්වා දුන්නා.
Oneplus 3දුරකතනය හදුන්වාදීමෙන් පසුව මාස 6කට ආසන්න කාලයකදී Oneplus 3T හදුන්වා දෙනු ලැබුවා. Oneplus 3උපාංගයට සාපේක්ෂව බැලූ විට මෙය පෙනුමෙන් එක සමානයි. කිසිදු වෙනසක් පෙනෙන්නේ නැත. නමුත් Oneplus 3T ස්මාර්ට් දුරකතනයේ වැඩකෑලි කීපයක් දැකගන්න පුළුවන්. බලන්න හදුන්වාදීමේ වීඩියෝව.
- 5.5-inch Screen size
- Optic AMOLED capacitive touchscreen, 16M colors
- 1880 x 1920 pixels (~401 ppi - pixel density)
- Android OS, v6.0 (Marshmallow), planned upgrade to v7.0 (Nougat)
- Quad-core (2x2.35 GHz Kryo & 2x1.6 GHz Kryo)
- 16 Mp primary and secondary camera
- Non-removable Li-Ion 3400 mAh battery
- Adreno 530 GPU
- Corning Gorilla Glass 4
- Oxygen OS
- Qualcomm MSM8996 Snapdragon 821
ඡායාරූප
Review වීඩියෝවක්.