Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing Apple iPad Pro 2

$
0
0
http://www.aluth.com/2017/01/introducing-apple-ipad-pro-2.html
ඇපල් සමාගමේ අලුත්ම බාණ්ඩේ iPad Pro 2

නොබෝදිනකින් වෙළදපොලට පැමිණීමට නියමිත ඇපල් සමාගමේ නවතම ටැබ්ලට් උපාංගය වන අයිපෑඩ් ප්‍රෝ 2උපාංගය

නිකුත්වන දිනය, මිල සහ තවත් තොරතුරු අපට දැනගත හැකිවිය. මෙය 2017වර්ශයේ මාර්තු මාසයේ හදුන්වාදිමට නියමිතව ඇත. මෙහි මිල පිළිබද සැලකීමේදී මිලෙන් අධික ටැබ්ලට් පරිගණකයකි. ආයතනය දක්වා ඇති ආකාරයට මෙහි මිල ඩොලර් 799 කි. මෙය Water resistance, Headphone portඑකක් නොමැති වන ලෙස නිර්මාණය කර ඇත. මෙහි ස්ක්‍රීන් එකෙහි ප්‍රමාණය සැලකූ විට ප්‍රමාණයයන් 3 කින් නිකුත් විමට නියමිතයි.එනම් අගල් 12.9, 10.5, 10.9ලෙසය. එමෙන්ම කැමරාව පිළිබද සැලකීමේදී 12Mp Rearකැමරාව සහ 5 Mp Frontකැමරාවකින් සමන්විතයි. iOS 10මෙහෙයුම් පද්ධතිය සහ ජවසම්පන්න A10X Processorඑකකින් සමන්විතයි. තවද 4 GB Ramධාරිතාවකින්ද සමන්විත වේ.


බලන්න ඡායාරූප












Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>