
මේ නත්තල් සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් නොමිලේ ඩේටා ලබාදීමේ වැඩසටහනක් ෆේස්බුක් ක්‍රීඩාවක් මගින් හදුන්වාදී
තිබෙනවා. අපි බලමු මේක කරන ආකාරය. මුලින්ම ඔබගේ ෆේස්බුක් ගිණුමට ලොග් වී මෙතනින්ගේම් එක වෙත එකතු වෙන්න. පිණි මුවන් රැගෙන යන නත්තල් සීයාගේ කරත්තය විවිධ බාධක හමුවේ ඉදිරියට ගමන් කරයි.
Game Screenshot
එහිදී අපිට එම කරත්තය පාලනය කරන්න ලබෙන්නේ මවුස් එක උපයෝගී කරගනිමිනි. මෙහිදී ලබෙන ලකුණු ප්‍රමාණයන් අනුව ඩේටා ලැබෙන්නේ පහත අකාරයටයි.

ක්‍රීඩාවෙන් 4GB දත්ත ලබෙන අතර මෙහි share & winමගින් ලැබෙන Referral ලින්ක් එකට යහළුවන් 100 දෙනෙක් එක් කිරීමෙන් තවත් ගිගාබයිට් 10 ක් ලැබෙනවා. ඔබට එම යහළුවන් 100දෙනා එක් කිරීමට අපහසුනම් පහතින් රිෆරල් ලින්ක් එක දාන්න. එය අපි මෙම ලිපියට එකතු කරන්නෙමු. ඔබ දිනාගත් ඩේටා ප්‍රමාණයRedeem කිරීමෙන් පසු ජනවාරි මාසයේ සිට ඔබගේ SLT ඩේටා ප්‍රමාණයට එකතුවී ලැබෙනවා.