Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

XYZprinting da Vinci Mini 3D printer

$
0
0
http://www.aluth.com/2016/12/xyzprinting-da-vinci-mini-3d-printer.html
3D නිර්මාණ ප්‍රින්ට් කරන අලුත්ම ප්‍රින්ටරයක්.

3D නිර්මාණ ප්‍රින්ට් කිරීම විශාල ප්‍රමාණයේ මිල අධික යන්ත්‍ර යොදාගනිමින් නිර්මාණය කරනවා වෙනුවට කුඩා යන්ත්‍රයක්
යොදාගෙන එම කාර්ය සිදුකිරීමට

තායිවානයේ xyz printingසමාගමට හැකිවී ඇත. ඩාවින්චි මිනි නමින් හදුන්වන මෙම යන්න්‍රය ඉතා සරල ලෙස ක්‍රියාත්මක කළ හැකිය. අවශ්‍ය රූපය පරිගණයක් මගින් හෝ ස්මාර්ට් ජංගම උපාංගයක් මගින් ප්‍රින්ටරය වෙත යොමුකර ත්‍රිමාන වස්තුවක් ලෙස ලබා ගත හැක. වයිෆයි සබදතාවක් මගින් ප්‍රින්ටරය හා සම්බන්ධ වීමට හැකි නිසා ඉතාමත් පහසුය. මෙසේ ප්‍රින්ටින් එකක් ලබාගැනීමට යොදාගන්නේ පොලිලැක්ටික් ඇසිඩ් ප්ලාස්ටික් වර්ගය තන්තු ආකාරයෙන් සැපයීම මගිනි. මෙම ප්‍රින්ටරය නිර්මාණය කර තිබෙන්නේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයටයි. බොහෝවිට ළමයින්ගේ නිර්මාණාත්මක හැකියාව වැඩිදියුණු කිරීම උදෙසා මෙය නිර්මාණය කර ඇත.

බලන්න හදුන්වාදීමේ වීඩියෝව.



ඡායාරූප කීහිපයක්






ඔබට මෙය පහසු මිලකට අන්තර්ජාතික වෙළදපොලෙන් මිලදී ගැනිමට හැකිය. සාමාන්‍යයෙන් ඩොලර් 290 පමණ වෙනවා. අවශ්‍යනම් ඔබට මෙය සමාගමේ වෙබ් අඩවියෙන් මිලදී ගත හැකිය. ඒ සදහා මෙතනින් පිවිසෙන්න. නැතහොත් ඔබට මෙය ඔන්ලයින් ෂොපින් වෙබ් අඩවි වලින් ද ඇනවුම් කළ හැක.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>