කොපි කරන්න බැරි DVD වල වීඩියෝ ෆයිල් කොපි කරන මෘදුකාංගය.
සමාන්‍යයෙන් ඔරිජිනල් වීඩියෝපට ඇතුලත් DVD තැටි සඳහා writeකරන්නේ සාමාන්‍ය පරිදි පරිගණකයට පිටපත් කිරීමට නොහැකි
ලෙසයි. මෙම WinX DVD Ripperමෘදුකාංගය සමාන්‍යයෙන් රු.8,500 ක් වගේ වෙනවා. නමුත් මේ නත්තල් මාසයේ මෙය නොමිලේ ලබාදීමට විශේෂ Giveaway වැඩසටහනක් ක්‍රියාත්මකයි. මෙම මෘදුකාංගයෙන් කරන්න පුළුවන් දේවල් මෙතනින් නිල වෙබ් පිටුවට පිවිස බලන්න.
![]()

- වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සඳහා මෘදුකාංගය මෙතනින් බාගන්න.
Technical Details
- Software Name :WinX DVD Ripper
- File size : 36 Mb windows / 37.4 Mb Mac
- Requirements : Windows & Mac
- License : Free / Paid
- Publisher website : www.winxdvd.com