ඔබගේ ස්මාර්ට් ෆෝන් එකට 2017 දින දර්ශන ඇප් එක.
2016 වර්ශය නිම වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. ඉදිරි වසරේ වැඩකටයුතු සඳහා අපිට දින දර්ශනයක් යන ඕනෑම තැනක රැගන යන්න
බාවිතා කරන්න තියෙනම් වටිනවා. කාලයත් සමඟ දැන් Day Cardලඟ තියාගන්නේ නෑනේ. ඒ නිසා ඔබගේ ස්මාර්ට් ෆෝන් එකට ඇප් එකක් ලෙසින් මේ දින දර්ශනය හදුන්වාදෙනවා. ශ්‍රී ලංකාවේ වෙළඳ සහ පොහොය දින නිවාඩු සහිතව මෙහි දින දැකගන්න පුළුවන්. සෑම මාසයක ආරම්භයේදී අදාල මාසය සිහි කැදවන Notification එකක්ද ලබාදෙනවා.
බලන්න ස්ක්‍රින්ශොට්.
ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා මෙතනින් පිවිස බාගන්න.

Technical Details
- App Name : Dina - Sinhala Calendar 2017
- Requirements : Android 4.0 & up
- License: Free
- Publisher website : www.bhasha.lk