HTC සමාගම නව වසරේ හඳුන්වාදෙන X10 ස්මාර්ට් ෆෝන් එක.
2017 ජනවාරි මාසයේ වෙළඳපොලට හඳුන්වාදෙන HTC සමාගමේ නවතම දුරකථනය HTC X10ලෙස නම්කර තිබෙනවා.
අඟල් 5.5ක තිරයකින් සමන්විතමෙහි නවතම corning gorilla glassතිර ආරක්ෂණයක් සහ මල්ටි ටච් පහසු කමින් යුතුව එළිදක්වයි. එසේම මෙය Android OS v6.0Marshmallow මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වෙයි. මෙහි Mediatek MT6755 Helio P10චිප්සෙට් එකක් සහ Octa-core (4×1.8 GHz Cortex-A53හා 4×1.0 GHz Cortex-A53) ප්‍රොසෙසරයක් අන්තර්ගත වනු ඇත. මීට අමතරව 32GBප්‍රමාණයේ අභ්‍යන්තර මතකයක් සහ 3GBප්‍රමාණයේ රැම් මතකයකින් මෙය සමන්විත වනු ඇති අතර Micro SDකාඩ් මගින් මෙහි බාහිර මතකය 256GBදක්වා ඉහළ දැමීමේ හැකියාව ලැබෙනු ඇත.
මීට අමතරව මෙහි සම්මත ස්මාර්ට් ෆෝන් කැමරා 13MPප්‍රධාන කැමරාවක් සහ 8MPද්වීතීයික කැමරාවක්ද අන්තර්ගත වනු ඇත. මෙහි Fingerprint scannerවැනි ඉහළ මට්ටමේ සංවේදකයන් දක්නට නොමැති අතර Accelerometer, Gyro, Proximityසහ Compassවැනි සාමාන්‍ය සෙන්සර පද්ධතියක් පමණක් අඩංගු වනු ඇති. මෙහි හඳුන්වාදීමේ නිල වීඩියෝවක් තවම නිකුත් වී නැති අතර ඡායාරූප කිහිපයක් නිකුත්වී ඇත.
![]()