Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Browsing all 1805 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Nokia Will Return With 2 Android Phones

දුරකථන ලොවේ ප්‍රමුඛයා "Nokia"නැවතත් දුරකථන දෙකක් සමගින් කරළියට.ඔබට මතක අැති අලුත් වෙබ් අඩවිය මගින් ජූනි මාසයේ දීම අලුත් ලිපියක් මගින් මේ පුවත ගැන ඔබව දැනුවත් කළා. අලුත්ම අාරංචිය තමයි මේ වනවිටNokia...

View Article


Image may be NSFW.
Clik here to view.

Self-Driving car by Apple

ස්වයංක්‍රීය මෝටර් රථ වෙළඳපොළට ඇපල් සමාගම පැමිණෙයි.නූතන තාක්ෂණික ලෝකයේ තරඟකාරී සමාගමක් වන අැපල් සමාගම මේ දිනවල තරඟකාරී නිර්මාණක් ලොවට හඳුන්වාදීමට සැරසෙනවා.ඔබට මතක අැති පසුගිය වසරේ මැයි මාසයේ ගූගල්...

View Article


Image may be NSFW.
Clik here to view.

Facebook's fake news problem

ෆේස්බුක් මගින් ව්‍යාජ පුවත් ප්‍රචාරය කළ වෙබ් අඩවි වෙත රතු එළියක්.පීරු රාජ්‍යයේ ලීමා අගනුවරදී අැරඹී අාසියා ශාන්තිකර කලාපීය අාර්ථික සහයෝගිතා සමුළුවේ දී මාක් සකර්බර්ග් ෆේස්බුක් ජාලයේ හැසිරීම අැමෙරිකානු...

View Article

Image may be NSFW.
Clik here to view.

Sri Lanka ranks 1st in Google 'sex' search in 2016

අකණ්ඩව 5 වෙනි වරටත් ලංකාව පළමු ස්ථානය දිනාගනී.ගූගල් යනු ලෝකෙම වැඩිම දෙනෙකු බාවිතා කරන වෙබ් සර්ච් වෙබ් එකයි. මොවුන් වසරක් පාසාම සෑම වසරකම අවසානයේ දීඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ...

View Article

Image may be NSFW.
Clik here to view.

Kanchayudha Game Price & Requirements

කංඡායුධ ගේම් එකේ මිළ සහ ගේම් එක play කරන්න අවශ්‍ය සුදුසුකම්.කංඡායුධ පරිගණක ක්‍රීඩාව ගැන දැන් හැමොම වගේ දන්නවා. මුලින්ම මෙම පරිගණක ක්‍රීඩාව ගැන වැඩි දෙනෙකු දැනුවත් කලේ අලුත් වෙබ් අඩවිය හරහායි. එ්...

View Article


Image may be NSFW.
Clik here to view.

Spider Man - Homecoming Trailer out

ස්පයිඩර් මෑන් හෝම් කමින් පූර්ව ප්‍රචාරක පටය නිකුත්වෙයි.ඕනෑම කෙනෙක් නම කියූ සැනින් දන්නා මෙම චිත්‍ර පටයේ 2017සංස්කරණය ඔන්න සෝනි පික්චර්ස්  සමාගම විසින් නිකුත් කිරීමට නියමිතයි. එහි Trailer වීඩියෝව...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing 2017 Jaguar F-PACE

ජගුවර් සමාගම 2017දී එළිදක්වන සුඛෝපභෝගී මෝටර් රථය.ලොව සුපිර් මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම් අතර අංක එකේ නාමයක් හිමිකරගෙන සිටින ජගුවර් (Jaguar)සමාගම නවතම සුඛෝපභෝගී සුපිරි මෝටර් රථයක් ලබන වසරේ ජනවාරි මාසයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Kanchayudha Game Download

කංඡායුධ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය මෙන්න.භද්‍ර සෙනෙවිගේ ලංකා තරණයට තවත් හෝරා කිහිපයයි තිබෙන්නේ. දැන් කංඡායුධ පරිගණක ක්‍රීඩාව නිකුත් කරන්නනිළ වෙබ් පිටුවක් ArimacLanka අායතනය  මේ වෙනකොට හඳුන්වා දී...

View Article


Image may be NSFW.
Clik here to view.

Google trending search topics in Srilanka

අපේ රටේ ගූගල් වල හෙව්වේ සෙක්ස් විතරද ? ගූගල් සර්ච් එක මගින් වාර්ෂිකව ඔවුන්ගේ සෙවුම් පිටුව සෙවීම් සිදුකල වචන සහ මාතෘකා පිළිබදව වාර්ථා පෙන්වා දෙනවා. පිට පිටම පස්වෙනි වතාවටලෝකෙන්ම "sex"යන්න ගූගල් සෙවීම්...

View Article


Image may be NSFW.
Clik here to view.

Modern Buddha Sticker on Telegram App

බුදු හිමියන්ට අපහාස කරන ස්ටීකර් අයින් කරමු.Telegram කියන අැප් එක සම්බන්ධයෙන් මේ දිනවල ලංකාවේ සමහරක් ෆේස්බුක් පිටු මගින් වැරදි ප්‍රචාරයක් ගෙනියනවා. එ් බුදු හිමියන්ට නිගරු වනසේ බුදු හිමියන්ගේ රුව විකෘති...

View Article

Image may be NSFW.
Clik here to view.

Malaysia - Aluth Travel 12

මැලේසියාවේ අපේ ස‍ංචාරය.ල‍ංකාවේ සුන්දරත්වය සොයා යන අපේ අලුත් ස‍‍ංචාරය ඔන්න සයුරෙන් එහා සුන්දරත්වය සොයන්නටමැලේසියාවේ සංචාරයක නිරතවුනා. ඇත්තෙන්ම සයුරින් එහා තවත් රටක සංචාරය කරනවා කියන්නේ අපි ගොඩ දෙනෙක්ගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Kanchayudha Game Finally Free

කංඡායුධ ගේම් එක 100% නොමිලේ ලබාදෙයි.අපි කවුරුත් දන්න කියන කංඡායුධ පරිගණක ක්‍රීඩාව ඊයේ රාත්‍රියේදී නිකුත් කරනු ලැබුවා. මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීම ආරම්භ කල ArimacLanka  ආයතනයේ සාමාජිකයින්ගේ වසර...

View Article

Image may be NSFW.
Clik here to view.

Kanchayudha Game play video

කංඡායුධ ගේම් ප්ලේ HDවිඩියෝවක් මෙන්න.කංඡායුධ නිල වෙබ් පිටුවට එකවර දහස් ගණනක් දෙනා පිවිස නිසා මෙය බාගත කිරීමට ගොඩ දෙනෙකුට අසීරු කරුණක් වුනා. ඒ නිසාවෙන්අලුත් වෙබ් පිටුව මගින්ද ඩවුන්ලෝඩ් ලින්ක් ලබාදීමට...

View Article


Image may be NSFW.
Clik here to view.

PDF Candy - Free online PDF tools

ගොඩක් ප්‍රයෝජනවත් PDF Candy Toolsඔබ පරිගණකය බාවිතා කරන අතරදී එදිනෙදා කටයුතු සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත්වන මෙය නිවසේ හෝ කාර්යාලයේ වැඩ කටයුතු පහසු කරයි.අන්තර්ජාලය සහිත ඕනෑම පරිගණකයක් මගින් මෙම...

View Article

Image may be NSFW.
Clik here to view.

Pokemon Go released to Sri Lanka

Pokémon Goඅවසානයේ ලංකාවටත් එයි.පෝක්මෝන් ගෝ ක්‍රීඩාව නිල වශයෙන් ලංකාවට හඳුන්වා දී තිබෙනවා. මෙම ජංගම දුරකථන ක්‍රීඩාව මේ වන විට දකුණු ආසියානු රටවල් වල වෙසෙන ජනතාව වෙතබාගත කිරීමේ අවස්ථාව ක්‍රිඩාවේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Super Mario Run Launched for iOS

පැය විසිහතරට මිලියන පහක් බාපු සුපර් මාරියෝ ක්‍රීඩාව.මාරියෝ ක්‍රීඩාවේ රසික ජනතාව වැඩිවීමත් සමග Nintendo සමාගම විසින් නවතම "සුපර් මාරියෝ රන්"ක්‍රීඩාව හදුන්වා දී තිබෙනවා.විවිධ රටවල් සහ ප්‍රාන්ත 151 ක...

View Article

Image may be NSFW.
Clik here to view.

Google translate introduced Sinhala Listen

ගූගල් "සිංහල භාෂාව "කතා කරන්න පටන්ගනී.ලෝකයේ රටවල් 195 ක් අතුරින් සිංහල භාෂාව කතා කරන සහ බාවිතා කරන එකම රට වන්නේ අපේ මේ ශ්‍රී ලංකාවයි. අපිට ආඩම්බර විය හැකි පුවතක් තමයි මේ අපේ සිංහල භාෂාව ගූගල් තුලට...

View Article


Image may be NSFW.
Clik here to view.

Twitter to close video social network Vine

ට්විටර් සමාගම බංකොලොත් වෙයි ද? "වයින්"වෙබ් සේවාව නවතා දමයි.වීඩියෝ නිපදවීම සහ ශෙයා කිරීම පිණිස තිබෙන විවිධ වෙබ් සේවා සහ අැප්ස් අතරින් ලොව වැඩි දෙනෙක් කැමති අැප් එක වයින් (vine.co)සම්පූර්ණයෙන්ම නතර කර...

View Article

Image may be NSFW.
Clik here to view.

Kanchayudha Game bug fix

කංඡායුධ ගේම් එකේ අාපු ගැටළු සහ විසඳුම්.සාමන්‍යයෙන් ඕනම ගේම් එකක් playකරන කොට දෝෂ (bug)එනවා. එ්ක සාමන්‍යය දෙයක්. මෙම දෝෂ පරිගණකයෙන් පරිගණකයට වෙනස්. මේ වෙනකොටගොඩදෙනෙක්ට අාපු දෝෂ විසඳගන්න විදිය පහතින්...

View Article

Image may be NSFW.
Clik here to view.

WinX HD Video Converter

ùäfhda lkaj¾Ü lrkak w¨;a uDÿldx.hla¡ish¨ jevlE,s we;=,;a blaukska ùäfhda lkaj¾Ü lrkak fyd| uDÿldx.hla f,i fuh yÿkajdfokak mq¨jka¡f*daka j,g,ipod i|yd fl,skau wod, Wmdx.h f;dard ùäfhda lkaj¾Ü lrkak...

View Article
Browsing all 1805 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>