Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing Huawei Honor Magic

$
0
0
http://www.aluth.com/2017/01/introducing-huwavi-honor-magic.html
අයිතිකරුට හැර කිසිවෙකුට Notification නොපෙන්වන HonorMagic.

මෙම අපූරු ස්මාර්ට් දුරකතනය එළිදැක්වූයේ පසුගිය සතියේ හුවාවෙයි සමාගම මගිනුයි. අනාගතයෙන් පැමිණෙන

දුරකතනයක් විදිහට හඳුන්වා දෙන මෙය නමින් HonorMagic ලෙස නම් කර තිබෙනවා. මෙය බැලූබැල්මට අපූරු නිමාවකින් සහ නවතම හැඩයකින් යුක්තයි. මෙහි අන්තර්ගතය ලෙස අඟල් 5ක Amoled Displayඑකක්, 12MP ද්විත්ව පසුපස කැමරාවක්, 8MP ක ඉදිරිපස කැමරාවක්, Huawei Kirin 950ප්‍රොසෙසරයක්, 2900 mAhබැටරියක් වගේම 64 GBමතකයක් සහ 4 GB Ramඅන්තර්ගත වෙනවා. මෙම දුරකතනය Golden blackසහ Porcelain Whiteකියන වර්ණ දෙකෙන් ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ දුරකතනයේ Finger Printඑකක්ද අන්තර්ගතයි. මෙය රුපියල් 76,000වගේ මිළකට ලංකාවට හඳුන්වා දී තිබෙනවා. බලන්න හඳුන්වාදීමේ වීඩියෝවක් පහතින්.



දුරකතනයේ අඩංගු වන Wise screen කියන තාක්‍ෂණය දුරකතනයේ ඉදිරිපස ඇති කැමරාව සංවේදක වගේම IR සංවේදකය උපයෝගී කරගෙන දුරකතනය අතදරා සිටින පුද්ගලයාගේ අත් සහ දෑත් හඳුනා ගැනීමට ලක් කරනවා. ඒ වගේම මෙහි අඩංගු Face-code Intelligent Recognition ද කියන පහසුකම මඟින් දුරකතනය අතදරා සිටින පුද්ගලයා අනුව දුරකතන තිරයේ දිස්විය යුතු Notification පිළිබඳ තීරණය කරනවා. ඒ කියන්නේ ඔබ කවුරුන් හෝ සමඟ පණිවුඩ හුවමාරු කරමින් සිටින අවස්ථාවක වෙනත් කෙනෙකුට ඔබේ දුරකතනය හසුවුවහොත් Face-code Intelligent Recognitionපහසුකම නිසා අදාළ පණිවිඩ ලැබීමේ Notification කිසිවක් දැකගන්නට ලැබෙන්නේ ඒවගේම මෙය Android 6.0මෙහෙයුම් පද්ධතිය මඟින් බලගැන්වේ.

ඡායාරූප කිහිපයක්.













Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>