Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Super Copier - Fast Copy, Move & Cut

$
0
0
http://www.aluth.com/2016/12/super-copier-fast-copy-move-cut.html
ෆයිල් වේගයෙන් කොපි කරන්න මෘදුකාංගයක්.

පරිගණකයේ ෆයිල් හෝ ගොනු වේගයන් කොපි කිරීමට හැකි තවත් වටිනා මෘදුකාංගයක් ලෙස Super Copierහැදින්විය හැක.

ෆයිල් හෝ ගොනු වේගයෙන් කොපි කිරීමට හෝ මකා දැමිම මෙයින් සිදු කළ හැකිය. මෙය ඔබ පරිගණකයට ස්ථාපනය කළ පසු අදාල ගොනුවේ හෝ ෆයිල් එක මත Right Clickකිරීම මගින් එය කිසියම් තැනකට කොපි කල හැක. සාමාන්‍යයෙන් වින්ඩොස් මත ඇති කොපි කිරීමේ මෘදුකාංගය සහ අනෙකුත් සබැඳි මෘදුකාංග හා සැසඳීමේදී ගොනුවක් කොපි කිරීමට මෙයට වැයවන්නේ අඩු කාලයකි. මෙතනින්පිවිස වීඩියෝව බලන්න එයින් වටහාගන්න පුළුවන්.

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.


ඔබේ පරිගණකයට දාගෙන වෙනස බලන්න. වටිනා කාලය ඉතිරිකරගන්න වැඩ ඉක්මනින් නිම කරන්න ප්‍රයෝජනවත් වෙයි. මෙතනින්පිවිස මෘදුකාංගය බාගන්න. මෙහි පෝටබල් මෘදුකාංගයක්ද ඇතුලත් වෙනවා.

Technical Details

  • Software Name : Super Copier
  • File size : 6.6 MB
  • Requirements :WindowsAll & Mac
  • License :Free
  • Publisher Website :ultracopier.first-world.info

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>