Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Kirobo Mini Robot

$
0
0
http://www.aluth.com/2016/10/kirobo-mini-robot.html
ටොයොටා සමාගමේ නවතම නිෂ්පාදනය රොබෝ කෙනෙක්.

තනි නොතනියට ළඟ තියාගන්න පුළුවන්
නිර්මාණයක් ජපානයේ ටොයොටා සමාගම පසුගිය දා වෙළෙඳපොළට හඳුන්වා දුන්නා. මෙයා පුංචිම පුංචි රොබෝ කෙනෙක්. 

මෙයාට අපිත් එක්ක කතාකරන්නත් පුළුවන්. නම දාලා තියෙන්නේ "කිරොබෝ"කියලා.උස යන්තම් අඟල් හතරක් නිසා ගමන් මල්ලක වුණත් දමාගෙන යන යන තැන අරන් යන්නත් පුළුවන්. කැමරාවක්, මයික්‍රෆෝනයක් වගේම බ්ලූටූත් තාක්ෂණයත් තියෙන මෙයා, ස්මාට්ෆෝනයක් හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. ලබන අවුරුද්දේ මුල වෙනකොට ජපන් වෙළඳපොළට හඳුන්වා දෙන්න නියමිතයි. පහතින් බලන්න වීඩියෝවක්.

 
 

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>