Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Nintendo Switch to Game Console

$
0
0
http://www.aluth.com/2016/10/nintendo-switch-to-game-console.html
වීඩියෝ ගේම් සෙල්ලම් කරන්න අලුත් බාණ්ඩයක් පැමිණෙයි.

කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. මේ කියන්න යන්නෙ Video Game ගහන්න නිපදවපු අළුත්ම උපාංගය ගැනයි. මෙච්චර කල් අපි game ගහන්න භාවිතා කළේ 


පරිගණකය හෝ Playstation, Xbox වගේ උපාංගයක්. මෙතෙක් කිසිවෙකුත් නොසිතපු  විදියේ නවතම Gameing Console එකක් Nintendo නම් සමාගම නිපදවා තිබෙනවා. මෙච්චර කල් joystick අතේ තියාගෙන game ගහපු අයට මේක සුපිරිම භාණ්ඩයක්. එහෙම කියන්නේ මේ devise එක අළුත්ම අත්දැකීමක් ක්‍රීඩා කරන්නාට ලබා දෙනවා. 2017,මාර්තු වල මෙය වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. මෙහි මිළ ඩොලර් 350ට නම් කර තියෙනවා. මෙය ලංකාවේ මුදලින් නම් රුපියල් 51600/=වගේ වෙනවා. මෙම උපාංගය හඳුන්වාදීමේ වීඩියෝව පහතින් බලන්න.

 
 ඡායාරූප කිහිපයක්.


 

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>