
ස්මාර්ට්ෆෝන් අතර අංක එකේ පවතින ඇපල් සමාගම විසින් මෑතකදී වෙළදපොලට නිකුත්කල ඇපල් අයිෆෝන් 7හි තිරය තරමක් විශාල අයිෆෝන්
7 Plusවලටwaterproof Test එකක් අපේ රටේදී ප්‍රථම වතාවට ඉරාජ් විසින් අත්හදා බැලුවා. ඔන්න මේ විඩීයෝ එක බලලා ඔයාලගේ හිතේ අයිෆෝන් 7Water proof ගැන තිබුණ සැකය නිරාකරණය කරගන්න පුලුවන්.