Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Jhat English to Sinhala Dictionary

$
0
0
http://www.aluth.com/2016/10/jhat-english-to-sinhala-dictionary.htmlවැඩ ගොඩක් තියෙන අලුත්ම ඉංග්‍රීසි - සි‍ංහල ශබ්දකෝෂය.

අපේ කාලෙට ගැලපෙන මෘදුකාංගයක් ලෙස මෙය අපට හදුන්වාදෙන්න පුළුවන්. දැන් ශබ්දකෝෂ මෘදුකාංග ඕනෑ තරම් තිබුණත් මෙය සාපේක්ෂව

ගොඩක් වෙනස් වැඩ සහිත මෘදුකා‍ංගයක්. මේ මගින් ඉංග්‍රීසි, සිංහල වචන වල තේරුම දැනගන්නත්, ඒවා Pronounce කරන්නත් වගේම OCR තාක්ෂණයෙන් සිංහල, ඉංග්‍රීසිවචන වල තේරුම ලබා ගැනීම ඒ කියන්නේ වෙබ් කැමරාව ඉදිරිපස අපි ඉ‍ංග්‍රීසි වචන සහිත යමක් පෙන්වූ පසු එය කුමක්දැයි Recognize කරගන්න වැනි වටිනා පහසුකම් රැසක් සහිතයි. singlish ටයිප් කිරීම මගින් සිංහල වචන search කරන්නත් පුළුවන්. බලන්න ස්ක්‍රීන්ශොට්.






මෙතනින් පිවිස මෙය බාගන්න. බාවිතයට උපදෙස් පහතින් බලන්න.
  • singlish වචනයක් type කිරීමෙන්  පසුව අවසානයට space bar press කරන්න.
  • උදාහරණයක් විදිහට "අම්මා"ලෙස type කිරීමට ඔනිනම් "amma "ලෙස type කර යුතුය.
  • සෑමවිටම අවසානයට "space bar"type කල යුතුය.
  • අපට සිංහල වලට හැරවීමට  ඕන කරන "singlish"වචනය ,අකුර හෝ අකුරු සමූහය
    type කිරීමෙන් පසුව අනිවාර්යෙන් "space bar"type කරන්න. එවිට එය සිංහල වචනයකට,අකුරකට හෝ  අකුරු කිහිපයකට හැරේ
    .

ඉන්ස්ටෝල් කිරීමට උපදෙස්,

1.jre-7u79-windows-x64 Install කරන්න.
2.vcredist_x64 Installකරන්න.
3.iskpota.ttf font එක Installකරන්න.

අවශ්‍ය සෑම ගොනුවක්ම ඔබ Download කරන ගොනුව තුල අඩංගුවේ. වෙනම Downloadකිරීමට අවශ්‍ය නොවේ. 64 බිට් සහිත වින්ඩෝස් පරිගණක වලට පමණක් මෙය සහාය දක්වයි.

ine|s wfkl=;a YíofldaI

Technical Details

  • Software Name : Jhat Dictionary
  • File size : 107 MB
  • Requirements :Windows All ( 64 bit )
  • License :Free
  • Developer By : Mahesh Kulasinghe
  • Developer Contact Mail : maheshkulasinghe@gmail.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>