Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Sinhala Tamil kit for Mac

$
0
0
http://www.aluth.com/2016/10/sinhala-tamil-kit-for-mac.html
මැක් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් පරිගණක සඳහා සිංහල, දමිල අකුරු පෙන්වන,
- Sinhala Tamil kit

මේ මෘදුකාංගය පලමුවෙන්ම ඔයාලට ලබාදුන්නේ සියබස කියන වෙබ් අඩවියෙන්. නමුත් එම වෙබ් අඩවිය 


කාලයක් තිස්සේ අක‍්‍රීය වීම නිසා ගොඩක් මැක් බාවිතා කරන අයට මෙම මෘදුකාංගය සොයාගන්න අපහසුයි. ඒ නිසා අපි මෙය කෙලින්ම බාගන්න අප්ලෝඩ් කරනු ලැබුවා. මුලින්ම මේ මෘදුකාංගය මොකටද අවශ්‍ය වෙන්නේ යැයි හැදින්වුවහොත් ඔයාලා දන්නවානේ මැක් මුල් සංකරණ මෙහෙයුම් පද්ධතිය පරිගණකයට ස්ථාපනය කරහම එහි සිංහල සහ දමිල අකුරු අන්තර්ජාලයේ සැරිසරනවිට පෙන්වන්නේ කොටු කොටු ආකාරයටයි.

මයික්‍රොසොෆ්ට් වර්ඩ් වල සිංහල අකුරු පෙන්වන්නේත් නෑ. ඉතින් නිවැරදිව සිංහල සහ දමිල අකුරු පෙන්වන්න නම් මේ මෘදුකාංගය පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කල යුතුයි. සිංහල ෆොන්ට් බාවිතාකර නිවරදිව අකුරු ටයිප් කිරීමට මෙය අවශ්‍ය වෙනවා. සිංහල යතුරු පුවරුවක්ද ඇති නිසා ඒ ඒ කී එකට අදාල සිංහල අකුරු බලාගන්නත් පහසුයි.

බලන්න ස්ක්‍රීන්ශොට්.






මෙතනින් මෙය බාගත කරගන්න.
  • වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා Sinhala Tamil Kit බාගන්න මෙතනින් ලිපිය බලන්න.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles