Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing New sinhala Subtitles web

$
0
0
http://www.aluth.com/2016/10/introducing-new-sinhala-subtitles-web.html
සිංහල සබ් ලබාදෙන නව වෙබ් අඩවියක් කරළියට.

ඔයාලා හැමෝම දන්නවනේ සිංහල උපසිරැසි ලබා ගන්න ජනප්‍රියම වෙබ් අඩවි දෙකක් ලෙස බයිස්කෝප් සහ සූම් වෙබ් අඩවි දෙක අපට හදුන්වාදෙන්න පුළුවන්.


ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ සිංහල උපසිරැසි ලබා දෙන දිනපතා යාවත්කාලීනවන අලුත් වෙබ් අඩවියක් ගැන. වෙබ් අඩවියේ නම Subz LK.මේ වෙබ් අඩවියේ වෙබ් ලිපිනය www.subzlk.info

මේ හරහා ඔබට ඉංග්‍රීසි, හින්දි සහ දමිල නවතම චිත්‍රපට වල ගුණාත්මක බාවයෙන්යුතු සිංහල උපසිරැසි ලබාගන්න පුළුවන්. ලේසියෙන් Download කිරිමේ හැකියාවද තියෙනවා. වෙබ් අඩවියටද කිසිම අපහසුතාවයක් තොරව එනම් දැන්වීම් දර්ශන වීමකින් තොරව පහසුවෙන් පිවිසීමේ හැකියාවද පවතිනවා. ගොඩක්ම පරිශීලකයාගේ පහසුවතකා නිර්මාණයකෙරූ User FriendlyTheme එකකින් වෙබ් අඩවිය සමන්විතයි.

මේ Subz LK වෙබ් අඩවියේ තියෙන විශේෂත්වය, ලබාදෙන සිංහල උපසිරැසි වලට ගැලපෙන චිත්‍රපටයේ Direct Download Link ලබා දීමයි. චිත්‍රපටය බාගැනීමට ටොරන්ට් ලින්ක්ද සපයනවා. Subz LKවෙබ් අඩවියේ Register වෙලා Subz LK Member කෙනෙක් වී ඔබ කැමති TV Series හා Movies වල උපසිරැසි මෙම අඩවියෙන් ලබාගැනීමට වගේම ඔබගේ උපසිරැසි නිර්මාණද submit කිරීමටද පුලුවන්.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>