ගීත වලටම වෙන්වූ ලංකාවේ අලුත්ම වෙබ් අඩවිය.
Hikka Music යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ප්‍රමිතියේ musicplatform යයි. මෙහිදි ඔබට ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ගීත නිර්මාණ ඉතා පහසුවෙන්
![]()
මෙහි පවතින පහසුකම්,
මෙම වෙබ් අඩවිය සදහා ලියාපදිංචි වීම ඔබගේ social media ගිණුමක් හරහා සිදු කෙරේ. මෙයින් ඔබගේ වටිනා කාලය ඉතිරි කරගත හැක. මෙමගින් ඔබේ සිතට නැගෙනා ගැටලුවක් වන්නේ ඔබගේ social media ගිණුම ආරක්ෂිතද යන්නයි, මෙමගින් ඔබගේ කිසිදු පෞද්ගලික තොරතුරක් කිසිවෙකුටත් ( Hikka music ආයතනයටවත් ) නොලැබේ.
මෙමගින් ඔබට අවශ්‍ය පරිදි playlist සාදාගැනීමේ පහසුකමද සලසා ඇත. මේ සදහා සීමාවක් නැත.ඔබගේ ස්වරූපය අනුව සxගීතය තෝරා ගැනීමේ හැකියාවද් පවතී. ( pick your songs by your mood )සංගීතයෙන් ඔබ්බට ගොස් මෙහි සාමාජිකයින් හට පණිවිඩ හුවමාරු කිරීමේ පහසුකම සහ friend list සැදීමේ පහසුකමද ලබා දී ඇත. මෙයින් සාමාජිකයින් අතර මෙන්ම ඔබට කලාකරුවන් සමගද පණිවිඩ හුවමාරු කරගත හැක.සාමාජිකයින් විසින් සෑදූ playlistමෙන්ම Hikka Music හී පරිපාලකවරුන් විසින් ලබා දෙන charts රසවීදීමටද හැකියාව පවතී. මෙහි කලාකරුවෙකු ලෙස ලියාපදිංචි වීම මගින් කලාකරුවන් හට ඔවුන්ගේ music tracksupload කිරීමේ පහසුකම සලසා ඇත.
Hikka Music යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ප්‍රමිතියේ musicplatform යයි. මෙහිදි ඔබට ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ගීත නිර්මාණ ඉතා පහසුවෙන්
රසවීදීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතියකින් නිර්මාණ රසවිදීමටද හැකියාව පවතින අතර රසවිදින්නාට කිසිදු මුදලක් ගෙවීමට සිදුනොවේ. ශ්‍රී ලංකීය ගීත ක්ෂේත්‍රය තුල අඩුපාඩුවක්ව පැවතී මෙම පහසුකම තුලින් අප රටේ කලාකරුවන්ගේ දක්ෂතාවයට අගයක් ලබාදීම සදහා සෑම වාදනය කිරීමකින්ම නිර්මාණකරුවා හට මූල්‍යමය අගයක් බැර කරනු ලැබේ. මෙහි පවතින සියලුම ගීත නිර්මාණ record label හා කලාකරුවන්ගෙන් ඍජුවම ලබා ගන්නා බැවින් මෙය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ඉදිරිපත්කිරීමකි. ශ්‍රී ලාංකේය සංගීතයේ නවම පිටුවක් පෙරලමින් සංගීත ලෝලීන්ට මෙන්ම ගීත නිර්මාණකරුවන් හටද මෙමගින් ජාත්යන්තර ප්‍රමිතියේ සේවාවක් ලබා දීමට කටයුතු සලසා ඇත. නවක කලාකරුවන් හට තම දක්ෂතාවය පෙන්වීමට කදිම වේදිකාවක් මෙන්ම සිය ප්‍රථම ගීත නිර්මාණයෙන්ම සංගීත දිවිය වැඩිදියුණු කරගැනීමට Hikka Musicතුලින් මහගු පිටුවහලක් ලබා දේ.
වෙබ් ලිපිනය : www.hikkamusic.com