Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing Ockel Mini PC

$
0
0
http://www.aluth.com/2016/10/introducing-ockel-mini-pc.html
අතේ ගෙනයාහැකි වින්ඩෝස් 10 සහිත කුඩා පරිගණකයක්.

දිනෙන් දින දියුණුවන තාක්ෂණික ලෝකය තුල ඔන්න නැවතම ගැජට් එක තමයි මේ, ඉතාමත් කුඩා පරිගණකයක්. ටච් ස්ක්‍රීන් එක සහිත ස්මාර්ට් ෆෝන් එකකට වඩා තරමක් විශාල මෙහි ඩෙස්ක්ටොප් පරිගණකයකින්



සිදුකරගත හැකි කාර්‍යයන් බොහෝමයක් කල හැකියි. මයික්‍රොසොෆ්ට් සමාගමේ සහාය පරිගණක නිපදවන Ockel Computersආයතනය විසින් මෙය හදුන්වාදෙන ලදී. බලන්න පහතින් වීඩියෝව.


මෙහි ඇතුලත් ගුණාංග,
  • වින්ඩෝස් 64 බිට් සහිතයි.
  • Quad Coreප්‍රොසෙසරයක්. ( වේගය1.6GHzසිට 2.56GHzදක්වා වැඩි කරන්න පුළුවන් )
  • DDR3 4GBරැම් එකක් සහිතයි.
  • 4K Video සහාය අගල් 6 ටච් ස්ක්‍රීන් තිරය. ( Intel HD Graphics )
  • 64 GBදත්ත ගබඩාකල හැක.
  • Micro SD Cardසම්බන්ධ කරන්න පුළුවන්.
  • වයිෆයි සහ බ්ලූටූත් සහිතයි.
  • USB 3.2පෝර්ට් 2 ක්, USB Type-C , HDMI, Display Port, RJ-45 Internet port, 3.5mm Audio port, power 12v / 3A
  • සෙන්සර් - Accelerometer, Gyroscope, Magnetometer
  • 3000 mAh බැටරිය.

 ඡායාරූපයක්.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>