Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Disable KMPlayer Ads

$
0
0
http://www.aluth.com/2016/10/disable-kmplayer-ads.html
KMPlayer එකේ දැන්වීම් පෙන්වීම නවත්වමු. 

වීඩියෝ බලන්න කවුරුත් බාවිතා කරන්නේ KMPlayerඑක නිසා ඒ අයට වටිනා Tricks එකක් කියලා දෙනවා. ඒ තමයි ඉන්ටර්නෙට් සම්බන්ධ වෙලා තිබෙන


පරිගණක වල playerඑක open කරපු ගමන් දැන්වීම් පෙන්වනවා. පහත උදාහරණය බලන්න.

මෙසේ අපි දවසට කිහිපවරක්ම player එක බාවිතා කරන නිසා දැන්වීම වලට අනවශ්‍ය ඩේටා වැයවීමක්ද වෙනවා. අනිත් එක දැන්වීම close කරන්න කාලයක්ද ගතකරනවා. ඒ නිසා බලමු මේ දැන්වීම පෙන්වන එක නවත්වන ආකාරය.


1. Go to C:\KMPlayer\Logo\ (your setup folder)
2. Create a text file.
3. Rename index.htm (not index.htm.txt)


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>