Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Google Pixel & Google Pixel XL

$
0
0
http://www.aluth.com/2016/10/google-pixel-google-pixel-xl.html
Google වෙතින් අලුත් ස්මාර්ට් ෆෝන් දෙකක්.

මෙය නම්කොට ඇත්තේ Google Pixelසහ Google Pixel XL ලෙසයි. ප්‍රධාන කැමරාව 12MB වන අතර ඉදිරිපස කැමරාව 8MB වේ. 4GB Ram මතකයකින්



සමන්විතයි. මෙහි Internalමතකය 32/128GBවේ. දුරකථනයට  පිටතින් SD Cardසම්බන්ධ කළ නොහැක. Android Nougat මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වේ. අනෙකුත් ස්මාර්ට් ජංගම දුරකථනයන්ට වඩා මෙහි බැටරි අායුකාලය ඉතා උසස් මට්ටමක පවතිනවා. විනාඩි 15 පමණ කාලයක් චාර්ජ් කොට පැය 7ක පමණ කාලයක් භාවිතා කිරීමට හැකිය. Google Pixel හී අඟල් 5 සහ GooglePixel XL හී 5.5 ලෙස Display ප්‍ර‍මාණයන් දෙකකින් හා කළු නිල් සහ රිදී වර්ණයෙන් මෙම දුරකථන ඔක්තොම්බර් මස 20 වන දින සිට වෙළඳපළට නිකුත් කිරීමට නියමිතයි.


මෙය ඩොලර් 649 සිට ඉහළට මිල කර තිබෙනවා. එය පසුගිය මාසයේ වෙළඳපොලට නිකුත් කෙරුණු Apple 7ජංගම දුරකථනය මිල කර තිබූ මිල ගණන් හා සමවීමද විශේෂත්වයක්. බොහෝ දෙනා සඳහන් කරන පරිදි මෙම Google Pixelසහ Google Pixel XLදුරකථන ඇපල් දුරකථනද අභිබවා යනු ඇතැයි පවසනවා. ඡායාරූප පහතින් නරඹන්න.







Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>