Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Browsing all 1805 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

The new MacBook Pro

ඇපල් සමාගමේ නවතම මැක්බුක් පරිගණකය.නවතම තාක්ෂණික ක්‍රම සහ උපා‍ංග හදුන්වාදෙන ඇපල් සමාගම විසින් 2016 වසරේ නිකුත්කල නවතම MacBook Proහි නිල වීඩියෝ අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා. ඉතාමත් පැහැදිලි වෙනස්කම්...

View Article


Image may be NSFW.
Clik here to view.

Save Sri Padhaya Facebook App

ශ්‍රී පාදය වනරක්ෂිතයට වු හානිය ගැන අවධානය ලබාදීමට ෆේස්බුක් ඇප් එකක්.මේ දිනවල ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය තුල අපේ රටේ දැවෙන ප්‍රශ්නයක් ලෙස ශ්‍රීපාදය පූජා පුදබිමෙහි හටගත්පුවත ගැන ඔබ කවුරුත් දැනුවත් ඇති....

View Article


Image may be NSFW.
Clik here to view.

PickMe Taxi Service App

ඔබ කොහේ සිටියත් ප්‍රවාහන පහසුකම් සපයන PickMeසේවාව. කෙටියෙන්ම කියනවානම් මේක ස්මාර්ට් ෆෝන් එකෙන් ටැක්සි බුක් කරන්න පුළුවන් සේවාවක්. වැඩිපුරම තියෙන්නෙ ත්‍රීවීල් වුණාට නැනෝ කැබ්, සාමාන්‍ය කාර් හෝ වෑන් එකක්...

View Article

Image may be NSFW.
Clik here to view.

Use Desktop gadgets in Windows 10

වින්ඩෝස් 8 සහ වින්ඩෝස් 10 වලටත් ඩෙස්ක්ටොප් එකට ගැජට් දාන්න මෘදුකා‍ංගය.ඔයාලා දන්නවානේ වින්ඩෝස් 7 වලදී ඩෙස්ක්ටොප් එකට ලස්සන ගැජට් කිහිපයක් මයික්‍රොසොෆ්ට් විසින් හදුන්වාදුන්නා. වෙලාව බලන්න ඔරලෝසුවක්, දිනය...

View Article

Image may be NSFW.
Clik here to view.

Xtreme Download Manager

ඕනෙම ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න XDMමෘදුකාංගය. ගොඩක් අය බාවිතා කරන IDM ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයට ආදේශක මෘදුකාංගයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්.100%ක් නොමිලේ බාවිතා කිරීමට හැකි මෘදුකාංගයකි. බලන්න...

View Article


Image may be NSFW.
Clik here to view.

Multi Theft Auto Sanandreas

අපේ රටේ විදියට GTA ගේම් එක playකරමු. ලෝකේ ගොඩක්ම ජනප්‍රිය open world ගේම් එකක් තමා GTA San Andreasකියන්නේ. දැන් ලොකු ලොකු ගේම් ගැහුවට ඉතින්  GTA San Andreasඑකට ගහන්න එකක් තිබුනෙ නෑ.මෑතකදි අපේම ලාංකික...

View Article

Image may be NSFW.
Clik here to view.

Mobitel Facebook Game - Free Internet Offer

මොබිටෙල් වෙතින් නොමිලේ උපරිම 4GBඩේටා ලබාගන්න අවස්ථාවක්.අපේ රටේ සන්නිවේදන සේවා සපයන ප්‍රධාන ආයතනයක් වූ මොබිටෙල් සමාගම විසින් නොමිලේ ඩේටා ලබාදීමේ ෆේස්බුක් ගේම් එකක් හදුන්වාදී තිබෙනවා.මෙහිදී අප ලබාගන්නා...

View Article

Image may be NSFW.
Clik here to view.

imo - Windows Desktop

ඉමෝ චැට් පරිගණකයටත් දාගමු.ස්මාර්ට් ජ‍ංගම උපාංග වල ජනප්‍රියම චැට් කිරීමට සහ විඩියෝ ඇමතුම් ලබා ගැනීමට අප බාවිතා කරන ඇප්ස් අතුරින් ඉමෝ ඇප් එකත් කා අතරත් ජනප්‍රියයි.මේ ඇප් එක මෘදුකාංගයක් ලෙසද ඉමෝ...

View Article


Image may be NSFW.
Clik here to view.

Sri Lanka Vehicle Info App

අංක තහඩුවෙන් වාහනයේ තොරතුරු බලන ඇප් එක.අපේ රටේ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදුන් මෙම ඇප් එක මගින් වාහනයේ අංකය ලබාදීමෙන් එහි හිමිකරු , එන්ජිමේ අංකය, රථයේ වර්ගය, ලියාපදිංචි වර්ෂය බලාගන්න...

View Article


Image may be NSFW.
Clik here to view.

100% Free Download Manager

IDM fjkqjg fkdñf,a ,ndfok FDM uDÿldx.h¡Thd,d okakjd fka bkag¾fkÜ tflka wms *hs,a tlla vjqkaf,daâ lrkak vjqkaf,daâ uefkac¾ tllandú;d lrk tl f.dvla f,aishs¡blaukska vjqkaf,daâ lr.kak;a ms<sfj,ska...

View Article

Image may be NSFW.
Clik here to view.

100% Free Download Manager

IDM fjkqjg fkdñf,a ,ndfok FDM uDÿldx.h¡Thd,d okakjd fka bkag¾fkÜ tflka wms *hs,a tlla vjqkaf,daâ lrkak vjqkaf,daâ uefkac¾ tllandú;d lrk tl f.dvla f,aishs¡blaukska vjqkaf,daâ lr.kak;a ms<sfj,ska...

View Article

Image may be NSFW.
Clik here to view.

Theatre Sri Lanka App

අලුත්ම ෆිල්ම් ගැන ෆෝන් එකෙන්ම දැනගන්න ඇප් එකක්.ලංකාවේ අපි ඉතින්  අලුතෙන් එන හොද චිත්‍රපට ගැන ගොඩක් උනන්දුයි නෙ නේද, නමුත් මේ වෙනකන් ලංකාවේ තිරගතවන අලුත් චිත්‍රපට ගැන විස්තර දැනගන්න හරි හමන් ඇප් එකක්...

View Article

Image may be NSFW.
Clik here to view.

What is an internet bot - Sinhala

මොකද්ද මේ ඉන්ටර්නෙට් බොට් කියන්නේ ?අන්තර්ජාලය හා සම්බන්ධ වී ක්‍රියාත්මක කරවන මෘදුකාංග ඒජන්ට් (Software agent)වැඩසටහන් ඉන්ටර්නෙට් බොට් කියා හඳුන්වයි. මෙවැනි වැඩසටහන් භෞතිකව ශරීරයකට සම්බන්ධකර ක්‍රියාත්මක...

View Article


Image may be NSFW.
Clik here to view.

MEmu - Android emulator for PC

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයෙන් වැඩ කරන්න අලුත් මෘදුකාංගයක්.මෙවැනි මෘදුකාංග කිහිපයක්ම අපි කලින් ලිපි වලින් ඔයාලට ලබාදීලා තිබෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකය මගින් ක්‍රියාකරගන්න මේ Memu මෘදුකාංගයටත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Iwum Pihum - Sinhala Recipes App

ආහාර වට්ටෝරු සහ ආහාර පිලියෙල කිරීමේ රස රහස් දැන ගැනීමට නියම අැප් එකක්.ඉවුම් පිහුම් ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක්සකසා ගන්නා ආකාරය සිංහල බසින්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්‍රී ලාංකික...

View Article


Image may be NSFW.
Clik here to view.

Top 10 Android Apps - November 2016

නොවැම්බර් මාසයේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් 10ස්මාර්ට්ෆෝන් බාවිතා කරන අය අලූත් ඇප්ස් වලට ගොඩක් කැමතියි. ඒ අයට හැම මාසෙම නිකුත්වෙන ජනප‍්‍රියම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් අපි ලබාදෙනවා.ෆෝන් එකට...

View Article

Image may be NSFW.
Clik here to view.

EaseUS Partition Master

පරිගණකයේ පාටිශන් කළමණාකරණයට මෘදුකාංගයක්.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අය හාඩ් එක කොටස් කිහිපයකට වෙන් කිරීමක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමේදී සිදු කරනු ලබනවා. එම එක් එක කොටස් අප...

View Article


Image may be NSFW.
Clik here to view.

Lottery - Sri Lanka App

ලොතරැයි ප්‍රථිපල එසැනින් අතටම ලබාදෙන ලංකාවේ අපේ ඇප් එක.ලොතරැයි ඇප් නම් ඉතින් ගොඩක් තියෙනවා, තවත් අලුත් එකක් මොකටද ? මේ ඇප් ඒවාට වඩා විශේෂයි මොකද මේකේ ලොතරැයි ප්‍රතිඵල වගේම කලින් මාසවල ප්‍රතිඵලත් අපිට...

View Article

Image may be NSFW.
Clik here to view.

Double Data offer by Dialog

ඩයලොග් වෙතින් නොමිලේම ඩේටා පැකේජ ඩබල් කරයි.ලංකාවේ සන්නිවේදන ජාල අතර ප්‍රමුඛ පෙලේ ස්ථානයක් හිමි ඩයලොග් සමාගම විසින් නත්තල් මාසය නිමිති කරගෙන තම පාරිභෝගිකයින්ට රිසිසේ අන්තර්ජාලයේ සැරිසැරීම සදහා බෝනස්...

View Article

Image may be NSFW.
Clik here to view.

Torrent Download Sinhala Guide

අාරක්ෂිතව හා නිවැරදිව ටොරන්ට් ගොනු ඩවුන්ලෝඩ් කරන අයුරු මුලසිටම ඉගෙනගමු.ටොරන්ට් තාක්ෂණය මෑත කාලීනව කතා බහට ලක්වූ ප්‍රධාන තාක්ෂණික වචණයකි. එයට හේතුවනීත්‍යානුකූල නොවන ලොව ජනප්‍රිය ටොරන්ට් වෙබ් අඩවි...

View Article
Browsing all 1805 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>