Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Best Budget Phone - Xiaomi Redmi S2 4G Phablet (Global Version)

$
0
0
ඔබගේ අයිෆෝන් එකේ තිබෙන ඡායාරූප, වීඩියෝ, ඕඩියෝ, contacts ආදිය ලේසියෙන්ම පරිගණකයට transfer කරගන්න සහ පරිගණකයේ දත්ත   ෆෝන් එකට දාගන්න මේ IOTransfer මෘදුකාංගයෙන් පුළුවන්. මෙහි තෙවන සංස්කරණය ඩිවලොපර්වරු විසින් නිකුත්කරනු ලැබුවා. මේමගින් youtube, Facebook, vimeo වෙබ් අඩවිවල පවතින වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න, වීඩියෝ convert කරලා ෆෝන් එකට දාගන්න, ෆෝන් එකේ අනවශ්‍ය දත්ත ඉවත් කරලා clean කරන්න, වයිෆයි සමඟ connect වී මෘදුකාංගය හරහා ෆෝන් එකට file transfer කරන්නත් පුළුවන්.Xiaomi Redmi S2 වැඩ ගොඩක් තියෙන බජට් ස්මාර්ට් ෆෝන් එක.

අලුත් ස්මාර්ට් ෆෝන් එකක් මිලදී ගන්න ඉන්න අයට අද අපි හදුන්වාදෙන්නේ ගෙවන මිලට ඉතාමත් ලාභදායි සුපිරි ස්මාර්ට් ෆෝන් එකක්.

ඇත්තටම මේක බජට් ස්මාර්ට් ෆෝන් එකක් කිව්වොත් නිවැරදියි. අපි මේ ෆෝන් එක ඔන්ලයින් ගෙන්නුවේ GearBest වෙබ් අඩවියෙන්. Orderකරලා සති 3න් ගෙදරටම ආවා. පහතින් බලන්න අපි නිර්මාණයකල Xiaomi Redmi S2 Unboxing Review වීඩියෝ එක.


ඉතාමත් සිත්ගන්නාසුළු බාහිර පෙනිමක් මෙයට හිමිවෙනවා. Displayඑක ෆෝන් එක පුරාවටම ඇති නිසා Decent Lookඑකක් තියෙයි. මේ ෆෝන් එකේ Specification බලමු.
  • Display : 5.99 inch, 1440 x 720 pixels screen
  • CPU : Qualcomm Snapdragon 625 Octa Core 2.0GHz
  • System : Android 8.0
  • Camera : 12.0MP + 5.0MP rear camera + 16.0MP front camera
  • Sensor : G-sensor control, distance sensor, light sensor, electronic compass, gyroscope, fingerprint recognition
  • SIM Card : dual SIM ( Nano-SIM, dual stand-by ) + micro SD
  • Feature : GPS, AGPS, GLONASS, BDS 
  • Bluetooth : 4.2
Global versionස්මාර්ට් ෆෝන් එකක් නිසා ඕනෑම සිම් එකක් වැඩ කරනවා. අපි මෙය ගෙනවිත් සති 2ක් පමණ බාවිතා කරලා බැලුවා. මෙම ස්මාර්ට්ෆෝන් එකේ අපි දකින විශේෂ දෙයක් තමයි යූටියුබ්, ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ඇති වීඩ්යෝ ඔන්ලයින් බැලූ විටදී ෆෝන් එක Heat වීමක් සිදුවන්නේ නෑ, Gaming වලදී අනෙකුත් ස්මාර්ට්ෆෝන් වලට සාපේක්ෂව Heat වීම ගොඩාක්ම අඩුයි. Appsබාවිතා කිරීමේදී Stuckවීමක් සිදුවන්නෙත් නෑ. Fingerprint Lockඑක ගොඩක්ම වේගවත්. ඒ නිසා අපිට කිසිදු ගැටළුවක් නැතුව මෙම ස්මාර්ට් ෆෝන් එක ඔබට නිර්දේශ කරන්න පුළුවන්. අලුත් වෙබ් අඩවිය මගින් අපි නිතරම බලන්නේ ඔබට වඩාත් ගුණාත්මක තාක්ෂණික සේවාවක් ලබාදීමයි.

ඔබටත් මෙය මිලදී ගන්න අවශ්‍යනම් 👉 මෙතනින් පිවිස GearBest වෙබ් අඩවියෙන් Order කරන්න. සාමාන්‍යයෙන් මෙය අපේ රටේ ඔන්ලයින් වෙබ් අඩවි වලින් හෝ ෆෝන් ශොප් වලින් මිලදි ගන්න ගියොත් රු.30,000 - 33,000ත් අතර මුදලක් වැය වෙනවා. GearBestඑකෙන් Order කලොත් රු.24,000කට පමණ මිලදීගන්න පුළුවන්.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>