Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

A/L 2018 ICT Model Paper

$
0
0
ඔබගේ අයිෆෝන් එකේ තිබෙන ඡායාරූප, වීඩියෝ, ඕඩියෝ, contacts ආදිය ලේසියෙන්ම පරිගණකයට transfer කරගන්න සහ පරිගණකයේ දත්ත   ෆෝන් එකට දාගන්න මේ IOTransfer මෘදුකාංගයෙන් පුළුවන්. මෙහි තෙවන සංස්කරණය ඩිවලොපර්වරු විසින් නිකුත්කරනු ලැබුවා. මේමගින් youtube, Facebook, vimeo වෙබ් අඩවිවල පවතින වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න, වීඩියෝ convert කරලා ෆෝන් එකට දාගන්න, ෆෝන් එකේ අනවශ්‍ය දත්ත ඉවත් කරලා clean කරන්න, වයිෆයි සමඟ connect වී මෘදුකාංගය හරහා ෆෝන් එකට file transfer කරන්නත් පුළුවන්.A/L 2018 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය සිසු සිසුවියන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය ගුරු උපදේශයක

අරුණ හේරත් මහත්මයා විසින් සකස් කරන ලද මෙම ප්‍රශ්න පත්‍රය බහුවර්ණ, ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න වලින් සමන්විත වේ. පහතින් එකින් එක බාගත කරගන්න.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>