Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Google Input Tools Offline Installer

$
0
0
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සදහා සි‍ංහල ටයිප් කරන්න අපි කවුරුත් බාවිතා කරන මෘදුකාංගයක් ලෙස ගූගල් ඉන්පුට් ටූල්ස් හදුන්වන්න පුළුවන්. මේ මෘදුකාංගය සිංහල පමණක් නෙවෙයි දමිල, හින්දි ඇතුළු භාෂා රැසක් Type කරන්න පුළුවන් විදියට නිර්මාණයකර තිබෙනවා. Google Input tools එක Chrome Extension එකක් විදියටත් Windows මෙහයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන devices සදහා මෘදුකාංගයක් ලෙසත් Android devices සදහා App එකකුත් නිකුත් කරලා තියෙනවා.සිංහලෙන් ටයිප් කරන්න ගූගල් Input Toolsමෘදුකාංගය. 

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සදහා සි‍ංහල ටයිප් කරන්න අපි කවුරුත් බාවිතා කරන 


මෘදුකාංගයක් ලෙස ගූගල් ඉන්පුට් ටූල්ස් හදුන්වන්න පුළුවන්. මේ මෘදුකාංගය සිංහල පමණක් නෙවෙයි දමිල, හින්දි ඇතුළු භාෂා රැසක් Type කරන්න පුළුවන් විදියට නිර්මාණයකර තිබෙනවා. Google Input tools එක Chrome Extension එකක් විදියටත් Windowsමෙහයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන devices සදහා මෘදුකාංගයක් ලෙසත් Android devices සදහා App එකකුත් නිකුත් කරලා තියෙනවා. මෙහි වින්ඩෝස් පරිගණක සදහා නිකුත්කල Offline Installer එක ගූගල් වෙබ් අඩවියෙන් ඉවත්කර තිබෙනවා ඒ නිසයි අපි මෙය අලුත් වෙබ් අඩවියෙන් ලබාදෙන්න තීරණයකලේ.


මෙය ඉන්ස්ටෝල් කලපසු Task Bar එකේ දකුණු පැත්තේ පොඩි බටන් එකක් එනවා EN කියලා එකේ SI තෝරන්න ඕනේ, ඊට පස්සේ ඕනේ තැනක SMS ටයිප් කරනවා වගේ Singlish වලින් Type කලාම සිංහල අකුරු වලින් ලියවෙනවා.

මෙතනින්පිවිස බාගන්න මේ මෘදුකාංගය.


Technical Details

  • Software Name : Google Input Tools
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Google

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>