Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

A/L Science Papers & Notes

$
0
0
අපි ඔයාලට අන්තර්ජාලයෙන් අඩු මුදලට මිලදී ගන්න එක එක වටිනා ගැජට් හදුන්වාදෙනවා. අද හදුන්වා දෙන්නේ ගෙවන මිලට උපරිම වාසියක් ලබාදෙන කැමරාවක්. නිකන් කැමරාවක් නෙවෙයි Action කැමරාවක්. ඒ කියන්නේ බයික් වලින් වැඩ දාන අයට හෙල්මට් එකේ සවි කරන්න, පාපැදි වල, ජලය තුල සිදුකරන ක්‍රියාකාරකම් කැමරා කරන්න බාවිතා කරන්නේ මේ Action කැමරා තමයි.A/Lවිද්‍යාව හදාරන අයට වටිනා PDFලිපි සහ ප්‍රශ්න පත්තර.

අපොස උසස් පෙළ විද්‍යා විෂයයන් කරන නංගිලා මල්ලිලාට අනුමාන ප්‍රශ්න පත්තර සහ කෙටි සටහන් රැසක් ඇතුලත්


PDF ලිපි මෙහි අන්තර්ගතයි. ලබන මාසේ ALවිභාගය ආරම්භ වෙන නිසා මේ PDF ෆයිල් ටික ගොඩාක් වැඩගත් වේවි. PDF ෆයිල් නිසා ටැබ් එකෙන්, ෆෝන් එකෙන් වුවත් බලන්න පුළුවන්.
  • විද්‍යාව විෂය නිර්දේශය මෙතනින් පිවිස බාගන්න.
  • ජීව විද්‍යාව ලිපි සහ ප්‍රශ්න පත්‍ර මෙතනින්බාගන්න.
  • රසායන විද්‍යාව ලිපි සහ ප්‍රශ්න පත්‍ර මෙතනින් බාගන්න.
  • භෞතික විද්‍යාව ලිපි සහ ප්‍රශ්න පත්‍ර මෙතනින් බාගන්න.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles