Rydeme යනු 100% ලංකාවේ නිර්මාණයකල ඇප් එකක්. මෙම ඇප් එක නිපදවීමේ මූලික අරමුණ ලංකාවේ රථවාහන තද බදය හේතුකරගෙනයි.
විශේෂයෙන් අපරටේ කාර්‍යබහුල නගරයවූ කොළඹ නගරයේ ඇතිවන රථවාහන තද බදය (Traffic) මූලික කරගෙන තමයි මේ ඇප් එක නිර්මාණයකර තිබෙන්නේ. මෙම ඇප් එක ඔබගේ ස්මාර්ට් ජංගම උපකරණයට ඉන්ස්ටෝල් කරගන්න. මෙහි ඇතුලත් වන්නේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් පරිශීලනය කලහැකි අයුරින් නිපදවූ අතුරු මුහුණතකි.

හිතන්න ඔබට හදිසියේමකොළඹ නගරයේ යම් ආයතනයකට හෝ ස්ථානයකට යන්න අවශ්‍යවුනා කියලා, කරන්න තියෙන්නේ මේ ඇප් එකෙන් Taxi එකක් ගෙන්වීමයි. මෙවැනි සේවා සපයන ඇප් ඔබ දැනටමත් දැකලා ඇති, නමුත් මෙහි තිබෙන විශේෂත්වය තමයි Bike Taxi (යතුරුපැදි කුලීරථ) ඇතුලත් වීම. ඔබ කාන්තාවක්නම් මෙම සේවාව ලබාදෙන කාන්තා ස්කූටර්යක් ගෙන්වීමට පුළුවන්.
මෙමගින් ඔබට මගියෙක් ලෙස මෙය භාවිතා කරන්නත් සේවා සපයන්නෙකු ලෙස සේවාව සපයා මුදල් උපයන්නත් හැකියාව තිබෙනවා. ඔබගේ වාහනය මේ ඇප් එකට සේවා සපයන්නෙකු ලෙස නොමිලේම ලියාපදිංචි වෙන්න පුළුවන්.ගමන ආරම්භ කිරීමට පෙර ගමන් ගාස්තුව,ගමන ගතවීමට යන වෙලාව සහ ගමන්ගන්නා ස්ථානයට ඇති දුර බලාගන්න පුලුවන්. බලන්න ඇප් එකේ පෙන්වන ආකාරය.
මෙය දැනට කොළඹ නගරය ආශ්‍රිතව පමනක් ක්‍රියාත්මක වෙන අතර ඉදිරියෙදී ලංකාවේ සෙසු නගරවලටද ව්‍යාප්ත කීරීමට මෙම RydeMe නිර්මාණ කරුවන් කටයුතු කරන බව අපට දන්වා සිටියා. පහතින් බලන්න මෙහි commercial වීඩියෝවක්.
මෙය දැනට කොළඹ නගරය ආශ්‍රිතව පමනක් ක්‍රියාත්මක වෙන අතර ඉදිරියෙදී ලංකාවේ සෙසු නගරවලටද ව්‍යාප්ත කීරීමට මෙම RydeMe නිර්මාණ කරුවන් කටයුතු කරන බව අපට දන්වා සිටියා. පහතින් බලන්න මෙහි commercial වීඩියෝවක්.
ගමන් ගාස්තු පිළිබඳව ඔබව දනුවත් කරන විඩියෝවත් බලන්න.