
ඔබගේ අයිෆෝන් එකේ තිබෙන ඡායාරූප, වීඩියෝ, ඕඩියෝ, contacts ආදිය ලේසියෙන්ම පරිගණකයට transfer කරගන්න සහ පරිගණකයේ දත්ත
ෆෝන් එකට දාගන්න මේ IOTransfer මෘදුකාංගයෙන් පුළුවන්. මෙහි තෙවන සංස්කරණය ඩිවලොපර්වරු විසින් නිකුත්කරනු ලැබුවා. මේමගින් youtube, Facebook, vimeo වෙබ් අඩවිවල පවතින වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න, වීඩියෝ convert කරලා ෆෝන් එකට දාගන්න, ෆෝන් එකේ අනවශ්‍ය දත්ත ඉවත් කරලා clean කරන්න, වයිෆයි සමඟ connect වී මෘදුකාංගය හරහා ෆෝන් එකට file transfer කරන්නත් පුළුවන්.
බලන්න තිරඡායාරූප කිහිපයක්.
බලන්න තිරඡායාරූප කිහිපයක්.