Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Utorch Q2 Multifunctional LED Desk Lamp - Sinhala Review

$
0
0
රාත්‍රී කාලයේ පාඩම් වැඩ කරන්න, පරිගණක ආශ්‍රිතව වැඩ කරන අයට සහ අනෙකුත් වැඩ වලට මේ ටේබල් ලෑම්ප් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.    ස්මාර්ට් පෙනුමක් සහිත මෙහි ආලෝකය ලබාදෙන්නේ LED Bulb 18 ක් මගිනුයි. ඇසට කිසිදු අපහසුතාවයක් සිදු නොවන අයුරින් Brightness අඩුකල හැකි ලෙස මෙය නිපදවා තිබෙනවා. විදුලිය විසන්ධි වූ විටදී ආලින්දය පුරාවට ආලෝකය ලබාදීමටත් මෙය බාවිතා කරන්න පුළුවන්. මෙය අපි ගෙන්වූයේ GearBest වෙබ් අඩවියෙන්. සති 3ක් ගියපසු ගෙදරටම බාණ්ඩය ලැබුණා.ඔබගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වටිනා LED Lampඑකක්.

රාත්‍රී කාලයේ පාඩම් වැඩ කරන්න, පරිගණක ආශ්‍රිතව වැඩ කරන අයට සහ අනෙකුත් වැඩ වලට මෙම ටේබල් ලෑම්ප් එක ගොඩක් ප්‍රයෝජනවත්වේ.

ස්මාර්ට් පෙනුමක් සහිත මෙහි ආලෝකය ලබාදෙන්නේ LED Bulb 18ක් මගිනුයි. ඇසට කිසිදු අපහසුතාවයක් සිදු නොවන අයුරින් Brightness අඩුකල හැකි අයුරින් මෙය නිපදවා තිබේ. විදුලිය විසන්ධි වූ විටදී ආලින්දය පුරාවට ආලෝකය ලබාදීමටත් මෙය බාවිතා කල හැක. මෙය අප ගෙන්වූයේ GearBest වෙබ් අඩවියෙන් හරහාය. Order කර සති 3ක් ගියපසු ගෙදරටම බාණ්ඩය ලැබුණි.

මෙහි 1200mAh ධාරිතාවයෙන්යුතු Rechargeable බැටරි බලයක් මෙහි ඇතුලත් වේ. එක්වරක් ආරෝපණයකල පසු පැය 4ක් එකදිගට ON කර තැබීමේ හැකියාව ඇත. අපි මෙය ගෙන්වා දැනට සති 2ක් පමණ වන අතර, මේ කාලයතුල අපට මින් ලොකු ප්‍රයෝජනයක් ලබාගැනීමට හැකිවුනි. පසුගිය දිනක රාත්‍රී කාලයේ විදුලිය විසන්ධිවූ අතර, එම අවස්ථාවේ Utorch Q2 Lamp එක ගොඩක් ප්‍රයෝජනවත් විය. ඉන් ලැබූ අත්දැකීමෙන් අපට මෙය කිසිදු සැකයකින් තොරව ඔබහට  මිලදී ගැනීමට මෙය Recommend කල හැකිය.

පහතින් බලන්න මෙම Utorch Q2 Table Lampඑක සදහා අප නිර්මාණය කල Reviewවීඩියෝව.


ඔබටත් මෙය මිලදී ගැනීමට අවශ්‍යනම් මෙතනින් පිවිස order කරන්න.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>