Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Free Alarm Clock for Windows

$
0
0
ඔබ නිතර පරිගණකයත් සමඟ ඉන්න කෙනෙක්ද ? එහෙනම් මේ යෙදවුම ඔබට ගොඩක් වැදගත් වේවි. වෙලාවට වැඩ කරන්න අපි කවුරුත් කැමතියි.  නමුත් අපි කරන වැඩ රාජකාරි බහුල වීමත් සමඟ ඊළඟට කරන්න තියෙනදේ අමතක වෙන්න පුළුවන්. ඒකට පිළියමක් වශයෙන් මේ මෘදුකාංගයෙන් අපිට ලොකු සේවාවක් ලබාගන්න පුළුවන්.පරිගණකයේ Alarm තියන්න පුළුවන් මෘදුකාංගයක්.

ඔබ නිතර පරිගණකයත් සමඟ ඉන්න කෙනෙක්ද ? එහෙනම් මේ යෙදවුම ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.


වෙලාවට වැඩ කරන්න අපි කවුරුත් කැමතියි. නමුත් අපි කරන වැඩ රාජකාරි බහුල වීමත් සමඟ ඊළඟට කරන්න තියෙනදේ අමතක වෙන්න පුළුවන්. ඒකට පිළියමක් වශයෙන් මේ මෘදුකාංගයෙන් අපිට ලොකු සේවාවක් ලබාගන්න පුළුවන්. Alarmකිහිපයක් මෙහි තියන්න පුළුවන්. බලන්න තිර ඡායාරූපයක්.



මෙහි Alarm එකට අපිට කැමති Audio file එකක් දාගන්න පුළුවන්. රැකියා ස්ථානයක, පාසලක වෙලාවට වැඩ කරන්න හුරුකරවන්නත් මේ මෘදුකාංගය බාවිතා කරන්න පුළුවන්. මෙතනින්පිවිස මෙම මෘදුකාංගය බාගන්න.

Technical Details

  • Software Name : Free Alarm Clock
  • File size : 1.64 Mb
  • Requirements :Windows All
  • License :Free
  • Publisher website : freealarmclocksoftware.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>