Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Smart Electricity Meter Reader

$
0
0
ඔන්න අද ගෙනාවා හැමෝටම වැදගත් වෙන පොඩි මෘදුකාංගයක්. අපි හැමෝම විදුලිය පාවිච්චි කරනවනේ. සෑම  මාසෙකම  අපිට විදුලි බිලකුත් එනවා. ඉතින් අද මේ අරන් ආපු මෘදුකාංගයෙන් පුළුවන් මාසේ අන්තිමට අපි භාවිතා කරපු ඒකක ගණන වගේම ඒ සඳහා ගෙවිය යුතු මුදලත් බලාගන්න. කෙටියෙන්ම කියනවනම් අපේ විදුලි බිල බලාගන්න පුළුවන්.විදුලි බිල පරීක්ෂා කරන්න මෘදුකාංගයක්.

ඔන්න අද ගෙනාවා හැමෝටම වැදගත් වෙන පොඩි මෘදුකාංගයක්. අපි හැමෝම විදුලිය පාවිච්චි කරනවනේ. සෑම මාසෙකම අපිට විදුලි බිලකුත් එනවා.

ඉතින් අද මේ අරන් ආපු මෘදුකාංගයෙන් පුළුවන් මාසේ අන්තිමට අපි භාවිතා කරපු ඒකක ගණන වගේම ඒ සඳහා ගෙවිය යුතු මුදලත් බලාගන්න. කෙටියෙන්ම කියනවනම් අපේ විදුලි බිල බලාගන්න පුළුවන්. බලන්න මෘදුකාංගයේ තිරඡායාරූප.

Meter Reading ඇතුළත් කිරීමේදී පහත රුපයේ පරිදි මීටරයේ නම් 9373යන අගය ඇතුළත් කරන්න. එනම් පළමු අංකය අත්හැර ඊළඟ අංක හතර අතුලත් කරන්න.



දැන් අපි බලමු අපේ බිල ගණනය වන විදිය කෙටියෙන්,

  • අපේ විදුලි බිල අපි භාවිතා කරන ඒකක ගණන මත වගේම  වර්තමාන විදුලි අය ක්‍රමය අනුව පරිභෝජනය කරන ලද ඒකක අනුපාතකියමතද පදනම් වෙනවා.
  • එමෙන්ම භාවිතා කරන ඒකක ගණන අනුව එකතුවන ස්ථාවර ගාස්තුද වෙනස් වේ.
  • ඒකක 0-60අතර ස්ථාවර ගාස්තු නැත.
  • ඒකක 61-90අතර ස්ථාවර ගාස්තු රු.90.00
  • ඒකක 91-120 අතර ස්ථාවර ගාස්තු රු.480.00

බිල්පත් සැකසීමේ කාලය දින 31ක් වන බැවින් අදාළ ගාස්තු කාණ්ඩයන් වනු ඇත්තේ, 0-31, 32-62, 63-93, 94-124, 125-186සහ 187 හා ඊට වැඩි වශයෙනි.
සැලකිය යුතුයි : බිල්පතේ කාලය අනුව කාණ්ඩ වන විදිය වෙනස් වේ. එනම් බිල්පත් කාලය දින 30 නම් 0-30 ,31-61ආදී වශයෙන් කාණ්ඩ වේ.


මෙම මෘදුකාංගය නිර්මාණය කලේ දිල්ශාන් හේවාපතිරණ විසිනුයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහිත පරිගණක සඳහා සහාය දක්වයි. මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>