How To Earn Extra Money Online - Propellerads
ඔන්ලයින් වැඩ කරලා මුදල් හොයමු.ගොඩක් අය දැන් e-moneyවලින් අමතර ආදායමක් උපයනවා. අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ වෙබ් සයිට් කරන අයට ඔන්ලයින් ගාණක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.වෙබ් සයිට්, බ්ලොග් සයිට් කරන...
View ArticleWindy - Worldwide animated weather map
ඔන්ලයින් කාලගුණය දැනගන්න හොඳම ක්‍රමය.මේ දවස්වල ඇදහැලෙන අදික වර්ෂාව හේතුවෙන් දිවයිනේ කාලගුණික තත්වය අයහපත් වී තිබෙනවා. කාගේත් එදිනෙදා වැඩ කටයුතු වලට මේක ලොකු බාධාවක්.ඉතින් කාලගුණික තත්වය කලින්ම දැන...
View ArticleAluth.com facebook page case.
අලුත්.comෆේස්බුක් හැක් වෙලාද ? ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ සිටින අපගේ රසිකයින් ගොඩ දෙනෙක් අපෙන් විමසා සිටියා ඇයි ෆේස්බුක් පිටුව දැන් අප්ඩේට් නැත්තේ කියලා. ඇත්තටම ඒකට හේතුව එම පිටුවේ ඇඩ්මින්ගේ ගිණූම...
View ArticleFitness Based "AMAZFIT BIP" Smartwatch
වැඩ ගොඩක් තියෙන නියම ස්මාර්ට්වොච් එක.අන්තර්ජාලයෙන් මිලදී ගන්න පුළුවන් එක එක වටිනා ගැජට් අපි ඔබට හදුන්වාදෙනවා. ගෙවන මුදලට ඉතාමත් වාසිදායක ගැජට් එකක් තමයිඅද මේ ලිපියෙන් ඔබට හදුන්වාදෙන්නේ. ස්මාර්ට්...
View ArticleAluth.com facebook page case.
අලුත්.comෆේස්බුක් හැක් වෙලාද ? ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ සිටින අපගේ රසිකයින් ගොඩ දෙනෙක් අපෙන් විමසා සිටියා ඇයි ෆේස්බුක් පිටුව දැන් අප්ඩේට් නැත්තේ කියලා. ඇත්තටම ඒකට හේතුව එම පිටුවේ ඇඩ්මින්ගේ ගිණූම...
View Article2018 Popular font "Edo SZ" free download.
ජනප්‍රිය "Edo SZ"ෆොන්ට් එක නොමිලේ.වෙබ් සයිට්වල බැනර් සදහා , යූටියුබ් වීඩියෝ වල Thumbnail font එකක් විදියට, Travel වීඩියෝ වල intro Part එක හදන්න වැනි ගොඩක් දේ සදහායොදා ගන්න ෆොන්ට් එකක් තමයි මේක. සමහර...
View ArticleDownload Best Free HD Video Converter for Windows.
වැඩ 3ක් එකම මෘදුකාංගයෙන්.අපි එදිනෙදා වැඩ කටයුතු වලදී බෙහෙවින් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙස අපට මෙය හදුන්වාදෙන්න පුළුවන්. වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න, වීඩියෝ කන්වර්ට් කරන්න සහ video compressකරන්න මේ මගින්...
View ArticleFacebook Vacancy - Public Policy Manager, Sri Lanka
ෆේස්බුක් සමාගමෙන් අපේ රටට රැකියා අවස්ථාවක්.ෆේස්බුක් කාර්‍ය මණ්ඩලය වෙත සිංහල බස කතා කරන, ලියන පිරිස් බඳවා ගැනීමට අයදුම්පත් කැදවීමක් මේ දිනවල සිදු වෙනවා.පසුගිය දිනවල ලංකාව තුල සමාජ ජාල මාධ්‍ය මගින් ජනයා...
View ArticleIntroducing Xiaomi Mi Band 3
සුපිරිම MI Band 3ස්මාර්ට් බෑන්ඩ් එක.ස්මාර්ට් බෑන්ඩ් අතර සුවිශේෂ ස්ථානයක් හිමිකරගෙන සිටින Xiaomi Mi Band තම අලුත්ම ස්මාර්ට් බෑන්ඩ් එක වූ Xiaomi Mi Band 3 නිකුත්කරනු ලැබුවා.කලින් නිකුත්කල Mi Band 2වලට...
View ArticlePencil - Sinhala Typing Software
සිංහල ටයිප් කරන්න හොඳම මෘදුකාංගය.සිංහල ටයිප් කරන්න අපි ඔබට කලින් ඕනෑ තරම් මෘදුකාංග ලබාදී තිබෙනවා. අද ලබා දෙන්නේ සිංහල ටයිප් කරන්න නිර්මාණයකෙරූ හොඳම මෘදුකාංගයයි.ගොඩක් අය මේවන විටත් මේ මෘදුකාංගය ගැන...
View ArticleHUTCH introduces Door step SIM Delivery.
Hutchසිම්පතක් නොමිලේ ගෙදරට ගෙන්නගමු.Hutch කියන්නේ අපේ රටේ සන්නිවේදන සේවා සපයන ප්‍රමුඛපෙලේ ආයතනයකි. ඔවුන්ගේ සන්නිවේදන සේවාව පුළුල් කිරීම සඳහාඔවුන්ගේ සිම්පතක් නොමිලේ ගෙදරටම ගෙනත් දෙන අලෙවි ප්‍රවර්ධන...
View ArticleWin an Xiaomi Mi Band 3 | Facebook Competition
අලුත්ම Xiaomi Mi Band 3එකක් දිනාගන්න අවස්ථාවක්.මෙම ස්මාර්ට් බෑන්ඩ් එක සමාන්‍යයෙන් රු.7,500ක් පමණ වෙනවා. GearBest Lankaෆේස්බුක් පිටුව මගින් තමයි මේ වටිනාස්මාර්ට් බෑන්ඩ් එක ඔබට ලබා දෙන්නේ. GearBest...
View ArticleSushi Browser - Next generation Multi-Panel Browser
අලුත් පරම්පරාවේ ඉන්ටර්නෙට් වෙබ් බ්‍රවුසරය.ඔබ බාවිතා කරන්නේ ගූගල් ක්‍රෝම්, ෆයර්ෆොක්ස් හෝ ඔපෙරා වෙබ් බ්‍රවුසරයද ? වෙනසකටත් එක්ක මෙන්න මේ වෙබ් බ්‍රවුසරය දාලා බලන්න. මෙම Sushi වෙබ් බ්‍රවුසරය නිර්මාණය...
View ArticleWindows 10 Update Disable Tool - StopUpdates10
වින්ඩෝස් 10 අප්ඩේට් ලේසියෙන්ම නවත්වන මෘදුකාංගය.වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අයට ඇති ප්‍රධානම ගැටළුව තමයි අන්තර්ජාලයට සම්බන්ධවී ඇති විට ස්වයංක්‍රීයව වින්ඩෝස් අප්ඩේට් වීම. හදිසි අවස්ථාවක...
View ArticleOppo Find X - Introducing Latest Oppo Mobile Phone
ස්මාර්ට් ෆෝන් ලොවේ අලුත්ම පෙරලියක් සිදුකරමින් Oppo Find X නිකුත් වෙයි.ඊයේ දිනයේ Oppo ස්මාර්ට් ෆෝන් පවුලට එකතු වූ අලුත්ම සාමාජිකයා වූ Oppo Find X තාක්ෂණිකලෝකයේ කාගේත් දැන් Hot ම News එකයි. ඊයේ දිනයේ...
View ArticleCherry Player - Unique Multimedia Player
වීඩියෝ බලන්න අලුත් මෘදුකාංගයක්.ඔබ පරිගණකයේ ඇති වීඩියෝ ෆයිල් බලන්න බාවිතා කරන වින්ඩෝස් මීඩියා ප්ලේයර්, Km Player හෝ VLC ප්ලේයර් එක දැකලම ඇති වෙලාද ?මෙන්න එහෙනම් අලුත් වීඩියෝ ප්ලේයර් එකක්. මේ යෙදවුමෙ නම...
View ArticleOtter Browser - free open source web browser
අන්තර්ජාලයේ සැරිසරන්න තවත් අලුත් වෙබ් බ්‍රව්සරයක්.ඔපෙරා (Opera)වෙබ් බ්‍රවුසර් එක බාවිතා කරන කෙනෙක්නම් එහි ඇති classical පෙනුම හුරු පුරුදු ඇති. ඒ source codeඑක යොදාගෙනනිර්මාණය කරන ලද තවත් එක් වෙබ්...
View ArticleJava Learning PDF Book - Sinhalese Language
පරිගණක ක්‍රම ලේඛනය ජාවා ඇසුරෙන් ඉගෙනගන්න වටිනා PDFපොතක්.මෙම PDF පොත නිර්මාණය කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කසුන් ද සොයිසා මහත්මයා විසිනුයි.පරිගණක මෘදුකාංග, වෙබ් අඩවි නිර්මාණයේදී බහුලව බාවිතා වෙන...
View ArticleC++ Learning in Sinhala PDF Book
පරිගණක ක්‍රම ලේඛනය C++ඇසුරෙන් ඉගෙනගන්න වටිනා PDFපොතක්.මෙම PDF පොත නිර්මාණය කර ඇත්තේ කසුන් ලියනගේ මහත්මයා විසිනුයි. අපි කලින් ලබාදුන් ජාවා PDF පොත වගේම පරිගණක ක්‍රම ලේඛනය ඉගෙනගන්න අයට C++ පරිගණක භාෂාව...
View ArticleIntroducing Vivaldi Web Browser
නව පෙනුමක් සහිත Vivaldi වෙබ් බ්‍රවුසරය.කලින් ලිපි වලින් ඔබට ඕනෑ තරම් වෙබ් බ්‍රවුසර් ලබාදී තිබෙනවා. මේ හදුන්වාදෙන වෙබ් බ්‍රවුසර් එකෙහි ඇති විශේෂතවය වනුයේ මෙහි ඇති Smart පෙනුමයි. ඊට අමතරව තව මෙයට අමතරව...
View Article