Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

How To Earn Extra Money Online - Propellerads

$
0
0
ගොඩක් අය දැන් e-money වලින් අමතර ආදායමක් උපයනවා. අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ වෙබ් සයිට් කරන අයට ඔන්ලයින් ගාණක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.ඔන්ලයින් වැඩ කරලා මුදල් හොයමු.

ගොඩක් අය දැන් e-moneyවලින් අමතර ආදායමක් උපයනවා. අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ වෙබ් සයිට් කරන අයට ඔන්ලයින් ගාණක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.


වෙබ් සයිට්, බ්ලොග් සයිට් කරන අයට හොඳ ට්‍රැෆික් එකක් තියෙනම් මේ ක්‍රමය අත්හදා බැලුවට පාඩු නෑ. සාමාන්‍යයෙන් වෙබ් සයිට් එකකින් මුදල් හොයනවානම් දැන්වීම් බැනර් දාන්න ඕනේ. ගූගල් ඇඩ්සෙන්ස් තමයි දැනට බැනර් දැන්වීම් දාලා වැඩි ගාණක් හොයන්න පුළුවන් Ad-network එක. නමුත් ඇඩ්සෙන්ස් කරනවනම් ඔවුන්ගේ නීති රැසකට ඔබට යටත් වෙන්න සිදු වෙනවා. හරියට නීති නොදැන ඇඩ්සෙන්ස් කරන්න බෑ. අනිත් කාරණය සිංහල භාෂාව සහිත වෙබ් අඩවි වලට ඇඩ්සෙන්ස් සහාය දක්වන්නෙත් නෑ. මෙම හේතු කාරණා නිසා අපට Alternative Ad-network එකක් බාවිතා කරන්න වෙනවා.

ගෙවන මුදල සාපේක්ෂව අඩු වුවත්, Adsense Alternativeවෙබ් සයිට් වලට වඩා වැඩි ගණනක් ලැබෙන, වැඩි නීති-රීති නොමැති, සිංහල වෙබ් අඩවි වලට සහාය දක්වන, විශ්වාසනීය Ad-network එකක් ලෙස අපට Propellerads හදුන්වන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය වන්නේ බැනර් පෙන්වීමකින් තොරව වෙබ් අඩවියේ ලින්ක් ඔවුන්ගේ දැන්වීම් සහිත වෙබ් අඩවි වලට ස්වයංක්‍රීයව හරවා යැවීමයි. ඔයාලා දකිනවා ඇති අපේ වෙබ් අඩවියේද ලිපි වල ඇති ලින්ක් clickකලවිට නිවැරදි වෙබ් පිටුවට අමතරව විවිධ වෙබ් පිටු open වෙනවා. ඒ අපිද Propellerads බාවිතා කරන බැවිනි.

බලන්න අපේ statics.

වෙබ් අඩවියක් අලුතෙන් හදලා Propellerads දාපු ගමන් income එකක් ලබාගන්න නම් තරමක් අපහසුයි. මොකද වෙබ් අඩවියට පැමිණෙන පිරිස වැඩිනම් තමයි අදාල දැන්වීම් ලින්ක් ක්ලික් වෙන්නේ. ඒක නිසා යම් සැලකියයුතු කාලයක් පාවිච්චි කරලා වෙබ් අඩවියට traffic හදාගන්න. (යාලුවෝ මිත්‍රයෝ හරහා, social media,ඊමේල් මාර්කටින් වැනි ක්‍රම හරහා වෙබ් අඩවියට traffic හදාගන්න පුළුවන්.) හරි එහෙනම් වැඩේ පටන්ගමු.
  • මුලින්ම මෙතනින් පිවිස ඔබගේ නම, රට, ප්‍රදේශය, ලිපිනය, ඊමේල් ලිපිනය, දුරකතන අංකය සහ වෙබ් අඩවි ලිපිනය ලබාදී ලියාපදිංචි වෙන්න. ඉන්පසු ඔබ ලබාදුන් ඊමේල් ලිපිනයට login Usernameඑකයි password එකයි එවනවා. ඒක දීලා log වෙන්න.
  • ඉන්පසු sites යටතේ ඔබගේ වෙබ් අඩවිය ඇතුලත්කර අදාල code එක පහත ආකාරයට වෙබ් අඩවියට embedකරන්න.



  • ඉන්පසු create zoneඑක click කර onclick popunder එකක් නිර්මාණය කර කෝඩ් එක සයිට් එකට embed කරන්න.






  • මේ ආකාරයට කලපසු ඔයාගේ වෙබ් අඩවියේ ලින්ක් ක්ලික් කලවිට වෙනත් ඇඩ් ලින්ක් වෙබ් පිටු open වෙනව නම් වැඩේ හරි. ඔයාට තියෙන්නේ සයිට් එකට වැඩි වැඩියෙන් පිරිස් ගෙන්න ගැනීම.
  • මෙම Propellerads Ads networkඑකේ ඇති විශේෂම දෙයක් තමයි, පැය 24පුරාවට ඇති ඔන්ලයින් chat සේවාව. ඕනෑම වෙලාවක Propellerads සම්බන්ධ ගැටළු වලට පිළිතුරු ලබාගන්න ඒක ලොකු උදව්වක්.
  • ඔබ උපයාගත් මුදල 500$ඉක්මවූ පසු බැංකු ගිණුමට wire transferහරහා ගෙන්න ගන්න පුළුවන්. 25$ඉක්මවූ පසු Paypal ගිණුමට ගෙන්න ගන්න පුළුවන්.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>