Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Cherry Player - Unique Multimedia Player

$
0
0
ඔබ පරිගණකයේ ඇති වීඩියෝ ෆයිල් බලන්න බාවිතා කරන වින්ඩෝස් මීඩියා ප්ලේයර්, Km Player හෝ VLC ප්ලේයර් එක දැකලම ඇති වෙලාද ?   මෙන්න එහෙනම් අලුත් වීඩියෝ ප්ලේයර් එකක්. මේ යෙදවුමෙ නම තමයි Cherry Player. මෙය 100% ක් නොමිලේ පරිශීලනය කිරීමට ලබාදෙන මෘදුකාංගයකි. වැඩ  ගොඩක් මෙහි ඇතුලත් වෙනවා. Audio , Video, Radio අහන්න වගේම Live Broadcast කරන්නත් මේ Cherry Player එකෙන් පුළුවන්. බලන්න තිරඡායාරූපයක්.වීඩියෝ බලන්න අලුත් මෘදුකාංගයක්.

ඔබ පරිගණකයේ ඇති වීඩියෝ ෆයිල් බලන්න බාවිතා කරන වින්ඩෝස් මීඩියා ප්ලේයර්, Km Player හෝ VLC ප්ලේයර් එක දැකලම ඇති වෙලාද ?


මෙන්න එහෙනම් අලුත් වීඩියෝ ප්ලේයර් එකක්. මේ යෙදවුමෙ නම තමයි Cherry Player. මෙය 100% ක් නොමිලේ පරිශීලනය කිරීමට ලබාදෙන මෘදුකාංගයකි. වැඩ  ගොඩක් මෙහි ඇතුලත් වෙනවා. Audio , Video, Radio අහන්න වගේම Live Broadcast කරන්නත් මේ Cherry Player එකෙන් පුළුවන්. බලන්න තිරඡායාරූපයක්. යූටියුබ් වීඩියෝ කෙලින්ම මේ ප්ලේයර් එකෙන් බලන්නත් පුළුවන්.


ඔන්ලයින් Music අහන්න පුළුවන් SHOUTcast, SoundCloud සහ VK සේවාවන්ද මෙයින් ලබාගන්න පුළුවන්. ලෝක ප්‍රකට music charts (BBC Radio, Billboard and Last.fm)මෙහි ඇතුලත් නිසා ජනප්‍රිය වෙන ඉංග්‍රීසි ගීත playlist එකක් ලෙස අහන්නත් පුළුවන්. මෙතනින් පිවිස යෙදවුම බාගන්න.


Technical Details

  • Software Name : Cherry Player
  • Requirements : Windows All
  • License : Free
  • Developer website : cherryplayer.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>