
ඔපෙරා (Opera)වෙබ් බ්‍රවුසර් එක බාවිතා කරන කෙනෙක්නම් එහි ඇති classical පෙනුම හුරු පුරුදු ඇති. ඒ source codeඑක යොදාගෙන
නිර්මාණය කරන ලද තවත් එක් වෙබ් බ්‍රවුසරයක් තමයි මේ Otter Browser ලෙස හදුන්වන්නේ. බලන්න තිරඡායාරූපයක්.

මෙතනින් පිවිස බාගතකරගන්න.
Technical Details
- Software Name : Otter Browser
- Requirements : Windows All
- License : Free
- Developer website : otter-browser.org