Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing Vivaldi Web Browser

$
0
0
කලින් ලිපි වලින් ඔබට ඕනෑ තරම් වෙබ් බ්‍රවුසර් ලබාදී තිබෙනවා. මේ හදුන්වාදෙන වෙබ් බ්‍රවුසර් එකෙහි ඇති විශේෂතවය   වනුයේ මෙහි ඇති Smart පෙනුමයි. ඊට අමතරව තව මෙයට අමතරව තව විශේෂ දේවල් රැසක් මෙයට එකතුකරලා තිබෙනවා. අපි බලමු එකින් එක ඒ මොනවද කියලා.නව පෙනුමක් සහිත Vivaldi වෙබ් බ්‍රවුසරය.

කලින් ලිපි වලින් ඔබට ඕනෑ තරම් වෙබ් බ්‍රවුසර් ලබාදී තිබෙනවා. මේ හදුන්වාදෙන වෙබ් බ්‍රවුසර් එකෙහි ඇති විශේෂතවය 

වනුයේ මෙහි ඇති Smart පෙනුමයි. ඊට අමතරව තව මෙයට අමතරව තව විශේෂ දේවල් රැසක් මෙයට එකතුකරලා තිබෙනවා. අපි බලමු එකින් එක ඒ මොනවද කියලා.
  • Note එකක් ලෙස වෙබ් අඩවි හදුන්වමින් save කරගන්න පුළුවන්.
  • Bookmarks, Downloads & Notes සියල්ලම Side Panelඑකකට ගන්න පුළුවන්.
  • තමන්ට කැමති අයුරකින් Tab කළමණාකරනය කරගන්න පුළුවන්.
  • අපි කලින් පිවිසුන වෙබ් අඩවි වල විස්තර විස්තරාත්මකව පෙන්වීම. (කොපමණ වේලාවක් වෙබ් අඩවියේ රැදී සිටියාද, දිනය, පිවිසුන වාර ගණන වගුගතකර පෙන්වීම.)
  • අලංකාර Themes එක්කර ගන්න පුළුවන්.
කියනවාට වඩා වැඩි දෙයක් ඔබට පහත වීඩියෝව බලලම මේ වෙබ් බ්‍රවුසර් එක ගැන තේරුම් ගන්න පුළුවන් වේවි.


මෙතනින් පිවිස මෙම වෙබ් බ්‍රවුසර් එක බාගන්න.


Technical Details

  • Software Name : vivaldi Browser
  • Requirements : Windows All / Mac / Linux
  • License : Free
  • Size : 46.5 Mb
  • Developer website : vivaldi.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>