Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

HUTCH introduces Door step SIM Delivery.

$
0
0
Hutch කියන්නේ අපේ රටේ සන්නිවේදන සේවා සපයන ප්‍රමුඛපෙලේ ආයතනයකි. ඔවුන්ගේ සන්නිවේදන සේවාව  පුළුල් කිරීම සඳහා ඔවුන්ගේ සිම්පතක් නොමිලේ ගෙදරටම ගෙනත් දෙන අලෙවි ප්‍රවර්ධන සේවාවක් ආරම්භකර තිබෙනවා. මෙතනින් පිවිස ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය, රියදුරු බලපත්‍රය හෝ පාස්පෝට් එකේ අංකය සහ අදාල විස්තර පුරවා නිවසටම නොමිලේ මෙම සිම්පත ගෙන්න ගන්න පුළුවන්.Hutchසිම්පතක් නොමිලේ ගෙදරට ගෙන්නගමු.

Hutch කියන්නේ අපේ රටේ සන්නිවේදන සේවා සපයන ප්‍රමුඛපෙලේ ආයතනයකි. ඔවුන්ගේ සන්නිවේදන සේවාව පුළුල් කිරීම සඳහා

ඔවුන්ගේ සිම්පතක් නොමිලේ ගෙදරටම ගෙනත් දෙන අලෙවි ප්‍රවර්ධන සේවාවක් ආරම්භකර තිබෙනවා. මෙතනින් පිවිස ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය, රියදුරු බලපත්‍රය හෝ පාස්පෝට් එකේ අංකය සහ අදාල විස්තර පුරවා නිවසටම නොමිලේ මෙම සිම්පත ගෙන්න ගන්න පුළුවන්.

මෙම සිම්පත සමග ඔබට පහත වාසිද ලැබේ,
  • 2GB ඩේටා නොමිලේ.
  • ඕනෑම ජාලයකට ඇමතීමට විනාඩි 30ක කාලයක් නොමිලේ.
  • ඕනෑම ජාලයකට SMS 30 ක් යැවීමට නොමිලේ.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>