
අන්තර්ජාලයෙන් මිලදී ගන්න පුළුවන් එක එක වටිනා ගැජට් අපි ඔබට හදුන්වාදෙනවා. ගෙවන මුදලට ඉතාමත් වාසිදායක ගැජට් එකක් තමයි
අද මේ ලිපියෙන් ඔබට හදුන්වාදෙන්නේ. ස්මාර්ට් fitness බැන්ඩ් එකකින් කරන්න පුළුවන් සියළුම වැඩ ඇතුලත් ස්මාර්ට්වොච් එකක් තමයි මේ Amazfit BIPකියන්නේ. සිත්ගන්නාසුළු නිමාවකින් මෙය සමන්විතයි. අන්තර්ජාතික වශයෙන් බොහොම ජනප්‍රිය වූ ස්මාර්ට්වොච් එකක් ලෙසද නම් කරන්න පුළුවන්. ඒ නිසා කිසිදු සැකයකින් තොරව ඔබට මිලදී ගන්න පුළුවන්. මෙහි අපි දකින ප්‍රධාන කරුණු කිහිපයක්.
![]()
බලන්න අප විසින් නිර්මාණයකල Reviewවීඩියෝව.
- ආරෝපණය කිරීමෙන් පසු දවස් 45ක් ක්‍රියාත්මක වීම.
- Pedometer, Cardiac PPG, Geomagnetic, Air Pressure, GPS + Glonass යානාදී සියළුම සෙන්සර් ඇතුලත් නිසා ගෙවන මිලට ලොකු වාසියක් වීම.
- ඉතාමත් සංවේදී Touch screen displayඑකක් ඇතුලත් වීම.
- ඉතාමත් ශක්තිමත්, පළුදුවීම් සිදු නොවන Corning Gorilla Glass screenඑකක් අන්තර්ගත වීම.
- අදුරේදී මෙන්ම දිවා කාලයේදී (තද අව් කාශ්ටකේ වුවත්) පැහැදිලිව Display එක දර්ශණය වීම.
- Water Proof නිසා වැස්සෙදි වුවත් බදින්න පුළුවන්.
- බොහෝ දුරට ඇපල් වොච් එකේ පෙනුමට සමාන වීම නිසා ඕනෙම අවස්ථාවක පැළදීමට ඇති හැකියාව.
- මූලික පෙනුම (Themes) වෙනස් කිරීමට ඇති හැකියාව.
- වොච් එකේ බෑන්ඩ් එක විවිධ Design දාගන්නත් පුළුවන්.

මෙහි වෙළද වටිනාකම 60$ක් පමණ වෙනවා. සමහර අයට හිතෙන්න පුළුවන්,මේතරම් මුදලක් ලබාදීලා මොකටද වෙලාව බලන්න ස්මාර්ට්වොච් දාන්නෙ කියලා, ඇත්තටම ස්මාර්ට්වොච් එකක් බාවිතා කරලම බලන්න මේ පොඩි ගැජට් එකෙන් අපිට ලැබෙන වාසි බොහොමයි. ඕනෑම විශේෂ අවස්ථාවක පැළදීමට ඇති හැකියාව. ඔබ ශරීර සුවතා වයායාම කරනවානම් එයින් ශරීරයේ දහනය වෙන කැලරි ප්‍රමාණය බලන්න, හෘද ස්පන්දනය දිනපතා සටහන් වීම, තමන් පියමන්කල අඩි ප්‍රමාණය ස්වයංක්‍රීයව සටහන් වීම සහ අපිට විවිධ කඩයිම් ලබා දී ඒ තුලින් අපගේ ශරීර සුවතාව වැඩි දියුණු කිරීම වැනි දෑ මෙහි ඇති ප්‍රයෝජන කිහිපයකි.
මෙම ස්මාර්ට්වොච් එකේ ඇති Bluetooth connectionඑක මගින් අපිට ස්මාර්ට් ෆෝන් එකේ Mifit ඇප් එක සමග සම්බන්ධ වෙමින් දිනෙන්දින අපේ ශරීරයේ කැලරි දහනය, Heart Rate, GPSමගින් අප ගමන්කල මාර්ග, වැනි තොරතුරු ඉතාමත් පැහැදිලිව බලාගන්න පුළුවන්. බලන්න තිර චායාරූප කිහිපයක්.
හරි එහෙනම් ඔබටත් මේ AMAZFIT BIP" Smartwatchඑක මිලදීගන්න අවශ්‍යනම් 👉 මෙතනින් පිවිස ගියර්බෙස්ට් එකෙන් order කරන්න. ගාණ ටිකක් තව අඩු කරගන්න "GBMAYNEWDEA1"මේ කූපන් කෝඩ් එක බාවිතා කරන්න. (කූපන්කෝඩ් එක වලංගු වන්නේ ජූනි මස30 ට කලින් order කරන අයට පමණයි.)
මේ දිනවල ගියර්බෙස්ට් වෙබ් අඩවියේ ගැජට් වලට ලොකු Discount එකක් පාරිභෝගිකයින් හට ලබා දෙනවා. ඔබට අවශ්‍ය ඕනෑම ගැජට් එකක් මිලදීගන්න මෙතනින් පිවිසෙන්න.