
ස්මාර්ට් බෑන්ඩ් අතර සුවිශේෂ ස්ථානයක් හිමිකරගෙන සිටින Xiaomi Mi Band තම අලුත්ම ස්මාර්ට් බෑන්ඩ් එක වූ Xiaomi Mi Band 3 නිකුත්කරනු ලැබුවා.
කලින් නිකුත්කල Mi Band 2වලට ලැබුණ ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක් මෙයටද ලැබෙනු ඇතැයි අන්තර්ජාලයේ සඳහන් වෙනවා. Mi Bandඑක වඩාත් ජනප්‍රිය වූයේ fitness tracking band එකක් ලෙසයි. Xiaomiචීනයේ සුප්‍රසිද්ධ සමාගමකි. අපරටේ බොහෝ දෙනෙකු සිතන්නේ චීන නිශ්පාදන අඩු ප්‍රමිතියකින් නිපදවන බවයි. නමුත් සියලුම නිශ්පාදන එහෙම නෑ, Xiaomi කියන්නේ අන්තර්ජාතික වශයෙන් කීර්තිමානාමයක් හිමිකරගෙන තිබෙන සමාගමකි.
අපි බලමු එහෙනම් Mi Band 3තිබෙන වැඩකෑලි මොනවද කියලා.
- ස්ක්‍රීන් එක 0.78-inch OLED (Resolution of 128 x 80).
- මුළු ස්ක්‍රීන් එකම ටච් ස්ක්‍රීන් වීම.
- මීටර් 50ක් වෙනතෙක් ගැඹුරු ජලයතුල ක්‍රියා කිරීම.
- Bluetooth 4.2
- Android 4.4 and iOS 9.0 ඉහලට සහාය දැක්වීම.
- දින 20ක් බැටරි බලය පැවතීම. (110mAh cell)
- Heart rate sensor.
- Pedometer feature.
- calls, text messages සහ Apps notification පෙන්වීම.
කලින් පැමිණි Mi Band 2සමඟ අලුතෙන් පැමිණි Mi Band 3 සැසඳීමක්.

බලන්න ඡායාරූප.


ඔබට මෙය GearBestවෙබ් අඩවියෙන්මිලදී ගැනීමට පුළුවන්. Pre-order කිරීමට මෙතනින් පිවිසෙන්න. Orderකිරීමේදී ටිකක් අඩු කරලා ගන්න "GBest050"මෙම කූපන් කෝඩ් එක බාවිතා කරන්න. (Coupon Code Expire Date July 5th)