Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Oppo Find X - Introducing Latest Oppo Mobile Phone

$
0
0
ඊයේ දිනයේ Oppo ස්මාර්ට් ෆෝන් පවුලට එකතු වූ අලුත්ම සාමාජිකයා වූ Oppo Find X තාක්ෂණික ලෝකයේ කාගේත් දැන් Hot ම News එකයි.ස්මාර්ට් ෆෝන් ලොවේ අලුත්ම පෙරලියක් සිදුකරමින් Oppo Find X නිකුත් වෙයි.

ඊයේ දිනයේ Oppo ස්මාර්ට් ෆෝන් පවුලට එකතු වූ අලුත්ම සාමාජිකයා වූ Oppo Find X තාක්ෂණික

ලෝකයේ කාගේත් දැන් Hot ම News එකයි. ඊයේ දිනයේ පැරීසියේදී මෙම විශේෂ ස්මාර්ට්ෆෝන් එක හදුන්වාදීමේ වැඩසටහන පැවැත්විණි. ඇපල් සමාගමේ iPhone Xසඳහා ලොකු තරගකාරීත්වයක් මෙය මගින් ලබාදෙනු ඇතැයි විශ්ලේෂකයින්ගේ මතයයි. මෙහි ඉදිරිපස මුළුමනින්ම මනරම් වූ Touch Screenපුළුල් තිරය කාගේත් සිත්ගන්නා සුළුයි.

ඉදිරිපස Selfie කැමරාව Display එකට බාධාවක් නොවන ලෙස පිටු පසින් ඉහලට එසෙවෙන ලෙස ස්වයංක්‍රීයව Flip කීරිමට හැකි අයුරින් මෙය නිපදවා තිබීම අපුරූ නව නිපැයුමකි.



ස්මාර්ට්ෆෝන් නිපදවන ඇපල්, සැම්සුන් සහ හුවාවේ වැනි ප්‍රමුඛ පෙලේ ස්මාර්ට්ෆෝන් නිපදවන්නන්ට මෙම නිර්මාණය ලොකු අභියෝගයක් වනු නිසැකයි. වැඩි හදුන්වාදීමක් නොමැතිව අපි බලමු Unboxing වීඩියෝව.



Oppo Find Xස්මාර්ට්ෆෝන් එකේ තිබෙන specification.
  • මෙහෙයුම් පද්ධතිය : Color OS 5.1 on top of Android 8.1 Oreo
  • 8GB Ram 
  • 128GB / 256GB of inbuilt storage
  • 6.4-inch display (Resolution of 1080x2340 pixels)
  • 3730mAh Battery
  • Back Camera : 20Mp + 16Mp (Dual Camera)
  • Front Camera : 25Mp





Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>