Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1806

Windows 10 Update Disable Tool - StopUpdates10

$
0
0
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අයට ඇති ප්‍රධානම ගැටළුව තමයි අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති විට   ස්වයංක්‍රීයව වින්ඩෝස් අප්ඩේට් වීම. හදිසි අවස්ථාවක පරිගණකය ON කරන විටදී වින්ඩෝස් අප්ඩේට්වෙන අවස්ථා වලට ඔබ ඕනෑ තරම් මුහුණදී තිබිය හැක. ඒවගේ වෙලාවට වින්ඩෝස් 10 එක්ක තිබෙන්නේ තරහක් !වින්ඩෝස් 10 අප්ඩේට් ලේසියෙන්ම නවත්වන මෘදුකාංගය.

වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අයට ඇති ප්‍රධානම ගැටළුව තමයි අන්තර්ජාලයට සම්බන්ධවී 

ඇති විට ස්වයංක්‍රීයව වින්ඩෝස් අප්ඩේට් වීම. හදිසි අවස්ථාවක පරිගණකය ON කරන විටදී වින්ඩෝස් අප්ඩේට්වෙන අවස්ථා වලට ඔබ ඕනෑ තරම් මුහුණදී තිබිය හැක. ඒවගේ වෙලාවට වින්ඩෝස් 10 එක්ක තිබෙන්නේ තරහක් !

වින්ඩෝස් 10 නිර්මාණයකර තිබෙන්නේ ඔවුන්ගේ සියළුම අප්ඩේට් ස්වයංක්‍රීයව අප්ඩේට් වෙන ලෙසයි. සාමාන්‍ය පරිදි අප්ඩේට් වෙන එක නවත්වන්න බෑ. ඉතින් ඒ සඳහා අපිට බාවිතා කරන්න පුළුවන් ලේසිම මෘදුකාංගයක් තමයි මේ 
StopUpdates10 යෙදවුම. බලන්න තිර ඡායාරූපයක්.


මෙය නොමිලේ පරිශීලනය කලහැකි අතරඅවශ්‍ය වේලාවක අප්ඩේට් Enable කරන්නත් පුළුවන්. මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.


Technical Details

  • Software Name : StopUpdates10
  • Requirements : Windows 10
  • Size : 1.18 Mb
  • License : Free
  • Developer website : greatis.com

Viewing all articles
Browse latest Browse all 1806

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>