Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Java Learning PDF Book - Sinhalese Language

$
0
0
මෙම PDF පොත නිර්මාණය කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කසුන් ද සොයිසා මහත්මයා විසිනුයි. පරිගණක මෘදුකාංග, වෙබ් අඩවි නිර්මාණයේදී  බහුලව බාවිතා වෙන පරිගණක භාෂාවක් ලෙස ජාවා (Java) හැදින්විය හැක. මූලික වශයෙන් පරිගණක ක්‍රමලේඛ පදනම් කරගෙන මෙම පොත නිර්මාණයකර ඇත. Programming ඉගෙන ගන්නවානම් මේ මූලික කරුණු දැන සිටිය යුතුවේ.පරිගණක ක්‍රම ලේඛනය ජාවා ඇසුරෙන් ඉගෙනගන්න වටිනා PDFපොතක්.

මෙම PDF පොත නිර්මාණය කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කසුන් ද සොයිසා මහත්මයා විසිනුයි.


පරිගණක මෘදුකාංග, වෙබ් අඩවි නිර්මාණයේදී බහුලව බාවිතා වෙන පරිගණක භාෂාවක් ලෙස ජාවා (Java)හැදින්විය හැක. මූලික වශයෙන් පරිගණක ක්‍රමලේඛ පදනම් කරගෙන මෙම පොත නිර්මාණයකර ඇත. Programming ඉගෙන ගන්නවානම් මේ මූලික කරුණු දැන සිටිය යුතුවේ.

ආචාර්ය කසුන් ද සොයිසා මහත්මයා මෙයින් මෙම පොත නිර්මාණය කිරීමට මූලික අරමුණ වන්නේ තම විශ්ව විද්‍යාලයට පැමිණ පරිගණක තාක්ෂණය හදාරණ සිසුන්ට පරිගණක ක්‍රම ලේඛනය සහ ජාවා පිළිබදව මූලික දැනුමක් ලබාදීමටයි. මෙතුමා වසර දහකටත් වඩා වැඩි කාලයක් පරිගණක ක්‍රම ලේඛනය ඉගැන්වීම් කටයුතු සිදුකරන අතර එම අත්දැකීම් සහිතව සිසුන්ට වඩාත් පැහැදිලි වන අයුරින් ඉතාමත් සරල ලෙස මෙම පොත ලියා ඇත. පරිගණක තාක්ෂණයට ආදුනිකයින්ට වුවද මෙය කියවා අවබෝධ කරගත හැක.

එසේනම් මෙතනින් පිවිස මෙම පොත බාගත කරගන්න.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>