OL Result Watch Hurry
2017 OLප්‍රතිඵල ඉක්මනින් බලන්න.ප්‍රතිඵල නිකුත්වූ පසු රාජ්‍ය නිල වෙබ් අඩවියට පිවිසීමට අපහසු බැවින් පහත ක්‍රම අනුව ඔබට ඉක්මනින් ප්‍රතිඵල බලන්න පුළුවන්. ප්‍රතිඵල නිකුත්කල සැනින් මෙතන ක්ලික් කරන්න.නැතිනම්...
View Article[Free] Best DVD Ripper for Windows - WinX DVD Ripper
කොපි කරන්න බැරි DVD කොපි කරන්න වටිනා මෘදුකාංගයක්. සාමාන්‍යයෙන් ඔරිජිනල් DVD Video පරිගණකයට copy කරන්න බෑ. ඉතින් ඒ නිසා අපිට මෙම WinX DVD Ripper මෘදුකාංගය බාවිතා කරලාඒ වැඩේ කරගන්න පුළුවන්. මෙය මුදලට...
View ArticleSend New Year Gifts Online
අලුත් විදියට අවුරුදු තෑගි දෙන්න ක්‍රමයක්.ඔබ පිටරට ඉන්න කෙනෙක්ද ? අවුද්දට ගෙදර යන්න විදියක් නැද්ද ? දුක් වෙන්න ඕනේ නෑ අවුරුද්දට ගෙදර අයට, නෑදෑ හිතමිතුරන්ට තෑගිඔන්ලයින් යවන්න දැන් පුළුවන්. ඔබ කොහේ...
View ArticleSrilanka Police Telephone Directory
ලංකාවේ ඕනෑම පලාතක පොලිසියේ නම්බර් ගමු.විශේෂයෙන් කාර්‍යාලීය ආරක්ෂක කටයුතු සහ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් ඔබට මේ මෘදුකාංගය ගොඩක් වටිනවා.ලංකාවේ ඕනෑම පලාතක පොලිසියක දුරකතන අංක ඉක්මනින් ලබාගන්න මේ මගින්...
View ArticleIntroducing Suzuki Intruder 2018 - Price, Mileage, Review
නවීන පෙනුමක් සහිතව Suzuki Intruder නිකුත්වෙයි.ලංකාවේ Classical බයික් වලට ආදරය කරන අයට සුසිකි සමාගම විසින් මෙම යතුරුපැදිය වෙළඳපොලට නිකුත්කරනවා.154.9cc (14.59 bhp @ 8000 rpm 4-stroke, 1-cylinder) එංජිම්...
View ArticleID107 Smart Bluetooth Watch - Sinhala Review
වැඩ ගොඩක් තියෙන ස්මාර්ට් වොච් එකක්.ස්මාර්ට් වෙන්න කැමති අයට ඔන්න අපි හදුන්වා දෙනවා නියම ස්මාර්ට්වොච් එකක්. මේක බෑන්ඩ් එකක් විදියට දාන්නත් පුළුවන්.ගෙවන මිලට ඉතාමත් ලාභදායි ස්මාර්ට් වොච් එකක්. මෙය අලෙවි...
View ArticleHappy New Year SMS Greetings
අලූත් අවුරුද්දට සුබ පතන්න නියම SMSමෙන්න.කාටත් කලින් සුබපතන්න, ඔයාගේ පාසලේ යාළුවන්ට, කාර්යාලයේ වැඩ කරන අයට SMS වලින් සුබ පතන්න හරිම ලේසියි. පහතින් සුබ පැතුම් copy කරගන්න. සිංහල SMSsuba aluth awruddak...
View ArticleThunsarana Kavi App
ශ්‍රී පාදය වන්දනා කරන බැතිමතුන් හට වටිනා ඇප් එකක්.ශ්‍රි පාදය වන්දනා කරනකොට කියන තුන්සරණ කවි ඇතුලත් කරලා ඇප් ඵකක් අප හදුන්වාදෙනවා. මේ ඇප් ඵක සම්පූර්ණයෙන්ම නොමිලේPlay Store ඵකෙන් ගන්න පුලුවන් විදිහට දාලා...
View ArticleWhat is a Podcast - Introduction to Sinhala.
Podcast ගැන සිංහලෙන්.පොඩ්කාස්ට් කියලා කියන්නේ ලෝකය පුරාම බොහෝ ජනප්‍රිය නමුත් ලංකාවේ අපිට අලුත් දෙයක්. Podcast කියන වචනය අහල නැති ගොඩක් අයත් ඇති.ඒ නිසාම මේ ලිපියෙන් Podcast කියන්නේ මොකක්ද කියන එක අපි...
View ArticleWonderFox HD Video Converter Factory Pro
ඔබගේ පරිගණකයට වටිනා වීඩියෝ කන්වර්ටර් සහ ඩවුන්ලෝඩ් මෘදුකාංගයක්.HD සහ 4k විදියට වීඩියෝ කන්වර්ට් කරන්න පුලුවන් වටිනා මෘදුකාංගයක් තමයි අප හදුන්වාදෙන්නේ.අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග හදුන්වාදෙන wonderfox...
View ArticleJhat English to Sinhala Dictionary V1.7 beta
වැඩ ගොඩක් තියෙන අලුත්ම ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය.අපේ කාලෙට ගැලපෙන මෘදුකාංගයක් ලෙස මෙය අපට හදුන්වාදෙන්න පුළුවන්. දැන් ශබ්දකෝෂ මෘදුකාංග ඕනෑ තරම් තිබුණත් මෙය සාපේක්ෂවගොඩක් වෙනස් වැඩ සහිත මෘදුකාංගයක්. මේ...
View ArticleIntroducing KTM DUKE 200 & KTM RC 200
Sports Bike වලට කැමති අයට මෙන්න අලුතෙන් පැමිණි යතුරුපැදි දෙක.1934 වසරේ ඕස්ට්‍රේලියාවේ ආරභවූ KTM සමාගම අන්තර්ජාතික වශයෙන් ලොව පිළිගත් යතුරුපැදි නිපදවන සමාගමකි.මෙම සමාගම ඉන්දියාවේ Bajaj ආයතනය සමග...
View ArticleXiaomi MiJia Smart 720P WiFi IP Camera
තමන්ම ආරක්ෂිත කැමරාවක් සවිකරගමු.ඔබගේ නිවසේ කාමරයට, සාලයට, කාර්යාලයට හෝ වෙනයම් ආරක්ෂිත ස්ථානයකට ඔබටම සවිකල හැකි ආරක්ෂිත කැමරාවක් තමයිමේ ලිපියෙන් ඔබට හදුන්වාදෙන්නේ. මෙවැනි කැමරා අන්තර්ජාලය තුල කිහිපයක්ම...
View ArticleEaseUS Data Recovery Wizard Free
පරිගණකයේ Delete වූ ඩේටා නැවත ගන්න Recovery මෘදුකාංගය.ඔබ පරිගණකය බාවිතා කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව ෆයිල් සහ ෆෝල්ඩර් Deleteකරනවා. නමුත් අනිත් දවසේඑම ෆයිල් අවශ්‍ය වෙන අවස්ථා තිබෙනවා. නැතිනම් අතපසු...
View ArticleWovoTALK - Instant Messenger App
අපේ රටේ නිර්මාණයවූ Messenger ඇප් එක.මැසේන්ජර් කිව්වම ඔයාට එක පාරට මතක් වෙන්නේ ෆේස්බුක් මැසේන්ජර් නේ. මේක ඇවිල්ලා Instant Messengerඇප් එකක්.යාළුවන් සමග චැට් (Emoji 😊ඇතුලත්)කරන්න, Data Voice & Video...
View ArticleGoogle I/O Extended 2018 - Tech Blogger of the Year
අලුත්.comනැවතත් සම්මානයට පාත්‍ර වෙයි.මෙවර ශ්‍රී ලංකාවේ පැවති Google I/O Extended 2018වැඩසටහනේදී වසරේ ජනප්‍රියම තාක්ෂණික බ්ලොක් අඩවිය ලෙසට අපව තෝරා පත්වූ බව ඔබට සතුටින් දන්වා සිටිනවා. ඇත්තම කියනවනම් අපි...
View ArticleWorld Popular Smart Band - Xiaomi Mi Band 2
ස්මාර්ට් බෑන්ඩ් එකක් ගන්න අයට මෙන්න බාණ්ඩේ.අඩුමුදලට ලබාගන්න පුළුවන් ස්මාර්ට් වොච් එකක් අපි කලින් ලිපියකින් ඔයාලට හදුන්වාදුන්නා මතක ඇති. ඔන්න දැන් හදුන්වාදෙන්නේ ලෝකේ වැඩිදෙනා බාවිතා කරන හොදම ස්මාර්ට්...
View ArticleGajaman 3D Film Released
ලංකාවේ මුල්ම 3D ඇනිමේෂන් චිත්‍රපටය "ගජමෑන්"එළිදක්වයි.ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රථම වරට එළිදැක්වීමට නියමිත 3D චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.හැත්තෑව දශකයේ මෙරට පුවත්පත්...
View ArticleMacX Video Converter Pro Review
වීඩියෝ එඩිටින් කරන අයට වටිනා මෘදුකාංගයක්.4K වීඩියෝ කන්වර්ට් කරන්න හොදම මෘදුකාංගයක් තමයි MacX Video Converterකියන්නේ. කන්වර්ට් කරනවාට අමතරව Video Editing Part එකත් මෙහි ඇතුලත් වෙනවා. යූටියුබ් වීඩියෝ...
View ArticleiMyFone D-Back iPhone Data Recovery - Sinhala Review
iPhone, iPad, iPod touch ඇපල් සමාගමේ මෙම ස්මාර්ට් උපාංග වල තිබෙන අපි කලින් Delete කරපු Pictures, Videos, Messages, Contacts, notes නැවත අවශ්‍ය වුවහොත් recovery කරලා ගන්න පුළුවන්වටිනා මෘදුකාංගයක් ලෙස...
View Article