Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

World Popular Smart Band - Xiaomi Mi Band 2

$
0
0
අඩුමුදලට ලබාගන්න පුළුවන් ස්මාර්ට් වොච් එකක් අපි කලින් ලිපියකින් ඔයාලට හදුන්වාදුන්නා මතක ඇති. ඔන්න දැන් හදුන්වාදෙන්නේ ලෝකේ වැඩිදෙනා බාවිතා කරන හොදම ස්මාර්ට් බෑන්ඩ් එකයි.ස්මාර්ට් බෑන්ඩ් එකක් ගන්න අයට මෙන්න බාණ්ඩේ.

අඩුමුදලට ලබාගන්න පුළුවන් ස්මාර්ට් වොච් එකක් අපි කලින් ලිපියකින් ඔයාලට හදුන්වාදුන්නා මතක ඇති. 


ඔන්න දැන් හදුන්වාදෙන්නේ ලෝකේ වැඩිදෙනා බාවිතා කරන හොදම ස්මාර්ට් බෑන්ඩ් එකයි. Xiaomiචීනයේ ප්‍රමුඛ පෙලේ ස්මාර්ට් ඩිවයිස් නිපදවන සමාගමකි. නම තමයි Xiaomi Mi Band 2. අන්තර්ජාලය තුල මේ බෑන්ඩ් එක නැතිනම් වොච් එක ගැන සොයා බැලුවොත් ගොඩක් තොරතුරු දැනගන්න පුලූවන්. හොද Rating එකක් මේ සදහා ලැබෙනවා. බලන්න ඡායාරූප.


ඔරලෝසු මදය වෙනමත් බෑන්ඩ් එක වෙනමත් තියෙන නිසා බෑන්ඩ් එක අපිට කැමති අයුරින් Customize කරගන්නත් පුළුවන්. බලන්න අන්තර්ජාලයෙන් මිලදී ගන්න පුළූවන් එවැනි අපූරු බෑන්ඩ් Design වර්ග කිහිපයක්.


පොඩියට තිබුණට මේ මගින් ඔබගේ සිරුරේ සෘඛ්‍ය තත්වයද මැන බලනවා. ඔබ තබන පියවර ගණන, හෘද ස්පන්දනය, ඔබගේ සිරුරේ බර සහ උස වගේම වයස අනුව නිවරදිව මෙම තොරතුරු ලබාගෙන දවසගානේ මේ සෘඛ්‍ය තොරතුරු පෙන්වනවා. ගැහැණු, පිරිමි බේදයක් නොමැතිව දෙපාර්ශවයටම මේක බාවිතා කරන්න පුළුවන්.

විටෙක Fitness Bandඑකක් වගේම වේලාව බලන්න Smart watchඑකක් ලෙස බාවිතයට ගන්න පුළුවන්. ඇතුලට වතුර යන්නෙත් නෑ. ඒක ලොකු වාසියක්. Mi Fit ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් අයිෆෝනයට දාගෙන මේ බෑන්ඩ් එක Bluetooth මගින් connect කරගෙන වැඩ ගොඩක් මේ මගින් ගන්න පුළුවන්. බලන්න තිර ඡායාරූප.


එක් වරක් බැටරි ආරෝපණයකල පසු දින 20 ක් පමණ බාවිතයට ගන්න පුළුවන්. අනෙකුත් ස්මාර්ට් බෑන්ඩ් එක්ක බලද්දි මිලදීගන්න මිලත් එක්ක ලොකු වාසියක් ලෙස අපට පෙන්වාදිය හැකියි. මෙහි ඇතුලත් විශේෂා‍ංග ඇතුලත් කල අපේ Review වීඩියෝව බලන්න පහතින්.



මේ දිනවල Gearbestවෙබ් අඩවියෙන් මෙතනින් පිවිස ඔබට මෙය ඉතාමත් අඩු මුදලකට ඔන්ලයින් මිලදී ගන්න පුළුවන්. (මිලදී ගැනීමේදී මෙම "HSC4thD181"කූපන් කෝඩ් එක බාවිතා කරන්න. කූපන් කෝඩ් එක වලංගු වන්නේ මැයි 22 දක්වා පමණයි.) Order කලපසු සති කින් ඔබේ නිවසටම එවනවා. අනෙකුත් ඔන්ලයින් වෙබ් අඩවිවල තිබෙන price එක්ක ඔබ සසදා බලන්න මේ තරම් අඩුවටනම් මිලදී ගන්න ලැබෙන්නේ නෑ.

ඒවගේම මේ දිනවල Gearbest වෙබ් අඩවියේ තොග අවසන් කිරීමේ Sale එකක් තිබෙනවා. ඒ වෙත මෙතනින් පිවිස ලොකු Discount එකක් යටතේ ඔබට විවිධ ඉලෙක්ට්‍රොනික් බඩු වර්ග මිලදී ගන්න පුළුවන්.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>