Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Browsing all 1805 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

School Book Label Stickers Maker

පොත් වලට Name sticker කාඩ් අපිම හදාගමු.හැමෝම පොඩි කාලේ Sticker Cards Useකරලා ඇති නේද ? එක්කෝ අච්චු පොත් වල අලවන්න එහෙමත් නැතිනම් ලියන පොත්වල අලවන්න.ඉතින් මේ Sticker Card එකක් කඩෙන් ගන්න ගියොත් එකක්...

View Article


Image may be NSFW.
Clik here to view.

Pintharuwa - Painting software

පරිගණකයෙන් චිත්‍ර අදින්න මෘදුකාංගයක්.අප වෙබ් අඩවිය නව දේශීය මෘදුකාංග නිපදවන්නන්ගේ නිර්මාණ හැමදාම වාගේ හදුන්වාදෙනවා. මේ මෘදුකාංගයේ නම 'පින්තාරුවා'මේක චිත්‍ර අදින සොෆ්ට්වෙයා එකක් මේ සොෆ්ට්වෙයා එකේ...

View Article


Image may be NSFW.
Clik here to view.

The Chase Game - Demo Released.

ලංකාවේ නිර්මාණය වූ "ලු‍හු‍බැ‍දී‍ම"පරිගණක ක්‍රීඩාව.ලු‍හු‍බැ‍දී‍ම ‍කි‍යන්‍‍නේ ‍ලං‍‍කා‍වේ ‍නිශ්‍‍පා‍දි‍ත ‍දැ‍වැන්‍‍ත ‍සිංහ‍ල ‍ප‍රි‍ග‍ණ‍ක ක්‍රී‍ඩා‍ව‍ක්. ‍‍මන් මුලා වූ මිනිසෙක් සහ ඔහු මුහුන දෙන බියකරු...

View Article

Image may be NSFW.
Clik here to view.

Ebay Guide in Sinhala

Ebay එකෙන් බඩු මිලදී ගන්න අයට වටිනා කරුණු රැසක්.අන්තර්ජාතික වශයෙන් බාණ්ඩ අලෙවි කරන ප්‍රමුඛපෙලේ වෙබ් අඩවියක් තමයි Ebay කියන්නේ. ල‍ංකාවේ බොහෝදෙනා දැන්මේ වෙබ් අඩවියෙන් විවිධ බාණ්ඩ මිලදී ගන්නවා. ඊබේ බාවිතා...

View Article

Image may be NSFW.
Clik here to view.

Bottleneck - PC Upgrade Sinhalese Guide.

ඇසෙම්බල් කරලා PC හදන අය දැනගතයුතු Bottleneck.කොටස් එකින් එක එකලස් කරලා පරිගණකයක් නිපදවීම තමයි ඇසෙම්බල් කරලා පරිගණකයක් හදනවා කියන්නේ.සාමාන්‍යයෙන් උපරිම මිල තිබෙන කොටස් මිලදීගෙන එකලස් කලොත් තමන් හොඳ...

View Article


Image may be NSFW.
Clik here to view.

A/L ICT Papers PDF Book - Sinhalese Medium

පිටු 147 ක A/L ICT ප්‍රශ්නෝත්තර PDF පොත.සමස්ථයක් වශයෙන් ලංකාවේම අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ ප‍්‍රතිඵල වැඩි කිරීමේ අරමුණින්, විෂය උගන්වනගුරුවරුන් කණ්ඩායමකගේ සාමූහික උත්සහයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing Sri Lanka's New classified website - Gamuko.lk

භාණ්ඩ මිලදීගන්න සහ අලෙවි කරන්න අලුත් වෙබ් අඩවියක්.අන්තර්ජාලය මගින් භාණ්ඩ සහ සේවා අලෙවි කරන අයට සහ ගැණුම් කරුවන්ට පරිශීලනය කිරීමට පහසු වෙබ් අඩවියක් තමයි මේ Gamuko.lkකියන්නේ.ලංකාවේ දැනට පවතින මෙවැනි...

View Article

Image may be NSFW.
Clik here to view.

EaseUS MobiMover 3.0 Giveaway

රු.7,500ක් වටිනා MobiMoverමෘදුකාංගය නොමිලේ..අයිෆෝන් සහ ඇපල් උපාංග බාවිතා කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් තමයි මේ "මොබි මූවර්"කියන්නේ. මේ මගින් පරිගණකයට සම්බන්ධඇපල් උපාංග වලට ලේසියෙන්ම පරිගණකයේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Send Valentine's Day Gift Online

ඔබගේ ආදරවන්තිය/ ආදරවන්තයා Surprise කරන්න වැඩක්.වැලන්ටයින් හෙවත් ලෝක ආදරවන්තයින්ගේ දිනය ලඟ ලඟම එනවා. ඔබ ලංකාවේ සිටියත් වෙනයම් රටක සිටියත් ඔබගේසහකාරිය හෝ සහකරුවාට ජීවිත කාලෙටම අමතක නොවෙන ආදර තෑග්ගක්...

View Article


Image may be NSFW.
Clik here to view.

Call of Duty 4 Multi-play Sri Lankan Server

ලංකාවේ අලුත් Call of Duty 4 Multi-play server එකක්.යාලුවොත් සමඟ අන්තර්ජාලයට සම්බන්ධ වී එකවර පරිගණක ක්‍රීඩාවේ නිරත වීම තමයි server එකකට log වෙලා කරන්නේ.ඉතින් ඔන්න Call of Duty 4සෙල්ලම් කිරීමට Server...

View Article

Image may be NSFW.
Clik here to view.

The Inspiring Life Story Of Alibaba Founder Jack Ma

උත්සාහය නිසා කෝටිපතියෙකු වූ ජැක් මා.Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු අන්තර්ජාලය තුල වූ දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය.ඔහු දැනට ආසියාවේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Free Map with Navigation - MAPS.ME Sinhala Review

ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම.අපි ගොඩක් දෙනා Mapකිව්වොත් දන්නේ ගූගල් මැප් එක විතරයි. ඉතින් අප හදුන්වාදෙන ඇප් එක ගූගල් මැප් එකට වඩා වාසිදායකයි. හේතුව මේකට ඩේටා වැයවීමක් සිදුවන්නේ නෑ. Map එකක් අපිට...

View Article

Image may be NSFW.
Clik here to view.

GreenShot Screenshot Software

ස්ක්‍රින්ශොට් ගන්න හොදම මෘදුකාංගයක්.කිසිදු අපහසුතාවකින් තොරව පරිගණකයෙන් ලැප් එකෙන් ඉතාමත් පහසුවෙන් ස්ක්‍රින්ශොට් ගන්න පුළුවන් මෘදුකාංගයක් ලෙස GreenShot මෘදුකංගය හදුන්වාදිය හැකිය. සාමාන්‍යයෙන් වින්ඩොස්...

View Article


Image may be NSFW.
Clik here to view.

UR Browser - Fast Download Private & Secure

ආරක්ෂාකාරීව සහ අධිවේගීව අන්තර්ජාලයේ සැරිසරන්න.පරිගණකයෙන් ලැප් එකෙන් පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගනිමින් වේගවත්ව අන්තර්ජාලය භාවිතාකිරීමට හොදම වෙබ් බ්‍රව්සරයක් ලෙස UR වේබ් බ්‍රව්සරය පෙන්වා දිය හැක. මෙය...

View Article

Image may be NSFW.
Clik here to view.

Sri Lanka's New Buy & Sell website - Pattalist.lk

බඩු මිලදී ගන්න, විකුණන්න මෙන්න පට්ටම අවස්ථාවක්.භාණ්ඩ විකුණගන්න, නැතිනම් වාහනයක් ගෙයක්-දොරක් මිලදී ගන්න විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන්ඔන්ලයින් හමුවෙන ලංකාවේ අලුත්ම වෙබ් අඩවිය ගැන ඔබ දැනුවත්ද ? ඔබට පට්ටම...

View Article


Image may be NSFW.
Clik here to view.

Personal Detail Management System

පුද්ගල තොරතුරු ගබඩා කරන්න පුළුවන් අපේ මෘදුකාංගයක්.කවුරුත් කැමතියි පිළිවෙළට වැඩ කරන්න. ඉතින් මේ වැඩේ ගොඩක්ම ගැලපෙන්නේ අන්න එහෙම වැඩ කරන අයට.එදිනෙදා පුද්ගල තොරතුරු එක්ක වැඩ කරන ඔයාට ඒ දත්ත පිලිවෙලකට...

View Article

Image may be NSFW.
Clik here to view.

Get Back Google's Missing 'View Image' Button.

Google “view image” Buttonඑක නැවත ගමු.ගූගල් වෙබ් අඩවියේ මේ දිනවල ග්‍රැෆික් කටයුතු කරන අයට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. ඒ තමයි Image Searchවල View Imageබටන් එකහදිසියේම ඉවත් කරලා. එදිනෙදා Designer ලාට මේක...

View Article


Image may be NSFW.
Clik here to view.

Introducing Maths Api App.

A/Lවලට Maths කරන අයට වටිනා ඇප් එකක්.සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT), සාමාන්‍ය ඉංග්‍රීසි පසුගිය වසර 28ක උසස් පෙළ ප්‍රශ්න...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing Free Online PDF Converter - Hipdf

Online PDF කන්වර්ට් කරන්න ලේසිම ක්‍රමය.ඔබ වැඩ කරන කාර්‍යාලයේ හෝ පුද්ගලික වැඩ කටයුතු වලදී PDF ෆයිල් විවිධ ෆයිල් ෆෝමැට් වලට කන්වර්ට් කරගන්න ඇතැම් අවස්ථා වලදී වුවමනා වෙනවා.ඉතින් සමහරු මේ දේ කරන්නවිවිධ...

View Article

Image may be NSFW.
Clik here to view.

Sinhala English Dictionary Free Download for Linux

ලිනක්ස් බාවිතා කරන අයට වටිනා මෘදුකාංගයක්.ලිනක්ස් මෙහෙයුම් පද්ධති සදහා ලංකාවේ නිපදවු පලවෙනි සිංහල ඉංග්‍රීසි මෘදුකාංගය අප ඔබට හදුන්වාදෙනවා. අපේ රටේවැඩි දෙනෙක් බාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය...

View Article
Browsing all 1805 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>