
HD සහ 4k විදියට වීඩියෝ කන්වර්ට් කරන්න පුලුවන් වටිනා මෘදුකාංගයක් තමයි අප හදුන්වාදෙන්නේ.
අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග හදුන්වාදෙන wonderfox සමාගමයි. ඔබ දැනටමත් වීඩියෝ කන්වර්ට් කරන්න මෘදුකාංගයක් බාවිතා කරනවා විය හැක. නමුත් මෙහි ඇති විශේෂත්වයනම් අනෙකුත් වීඩියෝ කන්වර්ට් වලට වඩා වැඩි වේගයකින් වීඩියෝ කන්වර්ට් වීමයි. 4K (UHD), 1080P (FHD), 720P (HD), 480P(SD)
බලන්න තිරඡායාරූපයක්.

වීඩියෝ කන්වර්ට් කරන එකට අමතරව යූටියුබ් වීඩියෝ පරිගණකයට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. යූටියිබ් තුල අලුතින් දක්නට ඇති අංශක 360 සහ VR වීඩියෝ ද ඩවුන්ලෝඩ් කිරීමට මේ මෘදුකාංගයෙන් පුළුවන්. කාර්‍යයන් දෙකක් එකම මෘදුකාංගයකින් කරගන්න පුළුවන් නිසා පරිගණකයේ මෘදුකාංග ගොඩ ගැහෙන්නෙත් නෑ. ඒවගේම මොබයිල් ෆෝන් සහ ටැබ් වලට විඩීයෝ හිර වෙන්නේ නැතුව, පැහැදිලිව බලන්න පුළුවන් වෙන්න කන්වර්ට් කරන්නත් පුළුවන්. බලන්න පහත තිර ඡායාරූපය.
![]()
වීඩියෝ කන්වර්ට් කිරීමට File Formatවර්ග 300කට වඩා මෙහි ඇතුලත් වෙනවා. කන්වර්ට් කරන වීඩියෝවල ඇති Sound වල Dolby 5.1 Surround Sound support. එහෙනම් ඔබගේ පරිගණකයට මෙම වටිනා මෘදුකාංගය මෙතනින් පිවිස බාගන්න.

වීඩියෝ කන්වර්ට් කිරීමට File Formatවර්ග 300කට වඩා මෙහි ඇතුලත් වෙනවා. කන්වර්ට් කරන වීඩියෝවල ඇති Sound වල Dolby 5.1 Surround Sound support. එහෙනම් ඔබගේ පරිගණකයට මෙම වටිනා මෘදුකාංගය මෙතනින් පිවිස බාගන්න.
Technical Details
- Software Name : WonderFox HD Video Converter Factory Pro
- File size : 55 MB
- Requirements : Windows
- License : Free
- Publisher website : www.videoconverterfactory.com