ඔබ පිටරට ඉන්න කෙනෙක්ද ? අවුද්දට ගෙදර යන්න විදියක් නැද්ද ? දුක් වෙන්න ඕනේ නෑ අවුරුද්දට ගෙදර අයට, නෑදෑ හිතමිතුරන්ට තෑගි
ඔන්ලයින් යවන්න දැන් පුළුවන්. ඔබ කොහේ සිටියත් අන්තර්ජාල පහසුකම් තියෙනම් අපමේ හදුන්වාදෙන වෙබ් පිටුවට පිවිස කැමති කැමති බඩු තෝරගෙන ඒවා අදාල අයට යවන්න පුලුවන්. මේ සේවාව සිදු කරන්නේ ලංකාවේ ඔන්ලයින් බාණ්ඩ අලෙවි කරන විශ්වාසවන්ත සේවාවක් සපයන කප්රුක.com පිරිසයි.
සිත්ගන්නා සුළු තෑගි රැසකින් කැමති එකක් ඔයාලට බලලා තෝරාගන්න පුලුවන්. ඔයාලට තියෙන්නේ කප්රුක අවුරුදු තෑගි පිටුවට මෙතනින් පිවිස අදාල බාණ්ඩය මිලදී ගන්න විතරයි. කප්රුක එකේ අය අවුරුදු දවසේ ඔයාගේ නමින් ඒ තෑගි ලැබෙන්න සලස්වනවා.
මේ තියෙන්නේ අවුරුදු තෑගි කිහිපයක්.
01. ලස්සන වගේම රසවත් අවුරුදු කේක් වර්ග.
![]()
02.ආදරය කරන අයට දෙන්න මල් පොකුරු.
![]()
03. නැදෑ හිත මිතුරන්ට යවන්න ලස්සන අවුරුදු සුබ පැතුම් කාඩ්පත්.
![]()
මේවගේ අපුරු අවුරුදු තෑගි රැසක් ඔයාලට ඔන්ලයින් යවන්න, මිලදී ගන්න පිවිසෙන්න කප්රුක අවුරුදු වෙබ් පිටුවට මෙතනින්. මේ සදහා යන වියදම පහත ආකාරයට ගෙවන්න පුළුවන්.
![]()
ඔන්ලයින් මිලදී ගන්නවානම් අවශ්‍ය වෙන්නේ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් විතරයි. නැත්තම් ලගම තිබෙන ඕනෑම කාගීල්ස් ෆුඩ් සිටි එකකින් මුදල් ගෙවන්නත් පුළුවන්.☺