Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

[Free] Best DVD Ripper for Windows - WinX DVD Ripper

$
0
0
කොපි කරන්න බැරි DVD කොපි කරන්න වටිනා මෘදුකාංගයක්

සාමාන්‍යයෙන් ඔරිජිනල් DVD Video පරිගණකයට copy කරන්න බෑ. ඉතින් ඒ නිසා අපිට මෙම WinX DVD Ripper මෘදුකාංගය බාවිතා කරලා

ඒ වැඩේ කරගන්න පුළුවන්. මෙය මුදලට ලබාදෙන මෘදුකාංගයක් වුවත් නත්තල් මාසය නිසා නොමිලේ Giveaway Licenseකෝඩ් එකක් මෙය නිපදවු Digiarty Software ආයතනය ලබාදෙනවා. මුදලට ගන්නවානම් රු.6,000ක් පමණ වෙනවා. ඒ නිසයි අපි ඔයාලට මේ මෘදුකාංගය හදුන්වාදෙන්නේ.

බලන්න තිරඡායාරූප කිහිපයක්.





සම්පූර්ණ DVD Videoඑකක් විනාඩි 5ක් වැනි කෙටිකාලයකින් Rip කරගන්න පුළුවන්. Video විතරක් නෙවෙයි ISO ෆයිල් වුනත් කොපි කරගන්න පුළුවන්. DVD Rip කරන වීඩියෝ ෆෝමැට් එක MP4, H.264, AVI, MPEG, WMV, MOVසහ M2TS ලෙසින් convert කරලා ගන්නත් පුළුවන්. නැතිනම් Mobile Device එකක බලන්න පුළුවන් වෙන්න Apple (iPhone, iPad, Apple TV, iTunes), Android (Samsung, Huawei, Nexus, Kindle), Microsoft (Xbox, Windows Phone, Surface), Sonyයනාදියට දාගන් convert කරගන්න පුළුවන්.

මෙතනට පිවිස ඊමේල් ලිපිනය ලබාදී License Codeඑක සමඟ මෘදුකාංගය ලබාගන්න. මෙමඅවස්ථාව ඔබට හිමි වන්නේ නත්තල් මාසයේ පමණක් බැවින් ඩවුන්ලෝඩ් කරලා තියාගත්තත් පාඩු නෑ.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>